🌷 එයා හොද කෙනෙක් වගේනේ...
🐺 හිනා වෙලා කතා කරන හැමෝම හොද නෑ ජෙසී....
🌻 හුම්...ඒකෙත් ඇත්තක් තියනවා...
🦁 ඔයාලා කාලද...
🌻 ම්ම්..උදේටවත් නෑ...
🐯 එහෙනම් ලේඩීස් අපි නගරෙ පැත්තට යමු...
නික් ජැක්ගේ කර වටේ අත දාගෙන හිනා වෙලා කිව්වා...අපිත් ඉතින් ඉහලින්ම කැමති උනා...කව්ද අකමැති කන්න....
4D ලත් එක්ක අපි ගියේ නගරෙට...එහෙ අපි ආසම කඩේට...යන පාර දිගේම තියන මල් මැලවිලා...හරිම කර ගදක් හුලගිනුත් ආවේ..🌹 නික්...මොකක්ද මේ පරිසරේට වෙලා තියෙන්නේ...වැඩිය අව්වක් නැත්තක් මල් ඔක්කොම මැලවිලා...
🐯 ඔය ඔක්කොම කෝරාගේ වැඩ.... ඉස්කෝලේ කියන්නේ මුලු මායා ලෝකේම කේන්ද්‍රස්තානය..අපේ ලෝකේ බලය වැඩිම තැන තමා ඉස්කෝලේ හදලා තියෙන්නේ...ඉතින් ඉස්කෝලේ වෙන හැම දෙයක්ම මුලු ලෝකේටම බලපානවා ....
🌹 ම්ම්...මේකට ඉක්මනින් මොනා හරි කරන්න වෙයි...
🐯 දන්නවද චන්ද්‍ර පලිගු ගැන...
🌻🌹🌷🌼 මොකක්...
🐱 කෙල්ලො මෝඩයි කියන්නේ කට කහනවටද...
🌼 මේ...ගද ගහන පූසෝ....තමුසෙ ඔක්කොම දන්න නිසානේ ඕම ඉන්නේ...රෙද්ද සැරින් සැරේ කඩින් කඩ එක එක ඒවා කියද්දි තේරෙනවද...
🐯 ඔයාලාට මේ ඔක්කොම පිලිවලකට කියලා දෙන්න කාලය ඉක්මනින්ම එයි...
🦁 ඒකනේ...දැන් ටිකක් ෆ්‍රී එකේ ඉන්න...රෙඩීස්ලාගෙනුයි කෝරාගෙනුයි පරිස්සම් වෙන්න...ඔයාලගේ හැකියාව එයාලා දැන ගත්තොත් ඔක්කොම ඉවරයි...
එතකොටම නික්ගේ සාක්කුවෙන් සද්දයක් ආවා...නික් සාක්කුවෙන් එදා යුන්ගි ගත්තා වගේ මෙව්වා එකක් අරන් කනේ තියාගෙන ඇස් ලොකු කරන් තනියෙන් කතා කරන්න ගත්තා.....
🐯 හ්ම්...හ්ම්....රයිට්...ඔයා ඔය විදිහටම කරන් යන්න මරී.....අපි ඉක්මන්ට එන්නම්...ඕකේ...
ඊලගට එයා හැරුනේ අපේ දිහාවට....
🐯 ඔයාලට තනියෙන් තමා කන්න වෙන්නේ...අපි ආය මිනිස් ලෝකෙට යනවා...පැයකින් විතර එන්නම්..
YOU ARE READING
Fantasy school with 4w✔️✔️
Fantasyවැම්පයර් කෙනෙක්.... වෘකයෙක්.... කොටියෙක්.. සර්පයෙක්.... අපි 4w එහෙම කියන්නෙ අපි හතර දෙනාම පරිවර්තනය වුනාම සුදු පාට නිසා....මුලු ස්කූල් එකේම ගොඩක් ප්‍රසිද්ද කට්ටියක් තමයි අපි... කෙල්ලො හතර දෙනෙක්.... පලිගුවක් ..... ලොකු රහසක්..... Fantasy school with...