8th

390 69 6
                                    

අපි අට දෙනාම ගියේ ලෝකේ හොදම රෙස්ටුරන්ට් එකට....ඒකේ ඉන්න හැමෝම ආහාර පිසීමේ බලය තියන අය....ආ...අපි සල්ලි භාවිතා කරන්නෙ නෑ....ඒ නිසා දුප්පත් පෝසත් භේද නෑ....

🐺 මම ආසම තැනක් මේක...

🌷 අපිත් එහෙමයි...මෙහෙ කෑම ගොඩක් රසයි .....

🌹 කතා කරල ඉවර නම් ජෝඩුව ඉද ගන්නවද....

ජූලී කිව්වේ මගෙයි ජැක්ගෙයි මැද්දට පැනලා....මේකි එක්ක බෑ...හුම්...

අවසානේ කෑම ප්ලේට් පනස් අටක් ඉවර උනේ හිතාගන්න බැරි තරම් වේගෙන්...

🌻 කාලෙකින් බඩ පිරෙන්න කෑවා...

🌼 ඔව්....ඉස්කෝලෙන් වතුරවත් බොන්න බයයි .....

🦁 මේ ලගදි ලෝරා වයින් ග්ලාස් එකට කගවේනෙක්ගේ ලේ දාන් බොනවා දැක්කා....

🌻 ඇහ්....මොනාද අප්පා ඒවා බිව්වම ලැබෙන්නේ..

🐱 මම කෙල්ලො මෝඩයි කිව්වෙ නිකන්ද....

පුටුවෙ නිදියන් හිටිය යුන්ගි එක පාරම නැගිටලා කිව්වා....මගෙ ඇස් ගියේ සූ ගාවට.....එයා නම් මේ නිදි කුමාරයා එක්ක මාර තරහයි...

🌼 මොකාද දන්නෑ ආපු වෙලේ ඉදන් බුදි...

🐱 මම ඇයි....

🌼 කෙල්ලො ඔහොම නිදියන්නෙ නෑ...

🌻🦁 ඔය ඇති...

🌹 නික්....කගවේන්නු...කිදුරන්ගෙ මස් කෑවම මොකද වෙන්නේ..

ඔන්න ඕකට තමා බොරදියේ මාලු බානවා කියන්නේ...මොනා උනත් මගෙ ටුයිනා දස්සයා...කෝමද කොල්ලව කතාවට අල්ලගත්ත හැටි...ආව්ස්...

🐯 ඒ වගේ දේවල් වලින් අපේ ශක්තිය සහ ආයුශ වැඩෙනවා...ඒත් ඒවා තාවකාලිකයි....මොකද වෙන කෙනෙක් මරලා ගන්න ශක්තියක් කල් පවතින්නෙ නෑ....

නික් කියෝගෙන ගිහින් අපි දිහා බැලුවා....සුසුකි යුන්ගි බර වලියක...ඩැනී ඉමා බෙස් පෙන්ලා වෙලා...මායි ජැකුයි ප්ලේට් එකේ ගෑටුප්පු ෆයිට් කර කර අල කෑල්ලකට වලි...ජූලි නික් දිහා ඇසි පිය නොහෙලා බලන් ඉන්නව...

🐯 ජූලී....ජූලී....ජුලියා....

ඒ අස්සෙ අසරන නික් ජූලිගේ මූන ඉස්සරහ අත එහෙට්ට මෙහෙට්ට කරනවා ....

Fantasy school with 4w✔️✔️Where stories live. Discover now