🍄 සේහූන්....
දොරෙන් එලියේ හිටියේ කොල්ලො පහක්...ඉමෝගීස්ලා එක්ක තව කොල්ලෙක්....
🦀 මොකද කට්ටිය කටවල් ඇරන්...
🍄 එයාලව බය කරන්න එපා...
ඒ එක්ක කොල්ලො පස් දෙනාම එක්කෙනෙක් උනා....මට නම් පිස්සු වගේ...
🌷 සෙහූන් කියන්නේ ඉමෝගීස්ලද...
🐎 ඔව්....මම තමා ඔයාලාගේ ගාඩියන්...සෙහූන් අර්සාහ්...මම පෙන පහක ඉමෝගි කෙනෙක්...ඒ පෙන පහ වේශ පහක් කරන්න මට පුලුවන්...
🌹 බලද්දි අපේ හැමෝම ඉදලා තියෙන්නෙ අපි එක්කමනේ...
🐎 යෙස්...මම ඔයාලට කියන්න ගියේ ඉස්කොලෙදිම...ඒත් මේ ඩාර්ක් කොල්ලො කියන්න දුන්නෑනේ...
සෙහූන් හොස්ස දික් කරගත්තා...
🍄 යාහ්...ඔය ඇති සේහූ....
🧝♂️ එහෙනම් කට්ටිය පාටියට රෙඩි වෙමු...
🦁 ආ...අපි කට්ටිය ගර්ස්ලාගෙන් ඉල්ලීමක් කරනවා...
කොල්ලො පස් දෙනා පේලියට හිට ගත්තා...
🌼 මොකක්ද යකූ ඒ...
🐱 ඔය හැමොම දිග ගවුම් අදින්න ඕනේ...
🌻 ඈ....ඒ මොකෝ...
🐯 මේ අපි සටනට කලින් දාන අවසන් පාර්ටිය...ඉතින්...අපිට තව පැය කීපයයි තියෙන්නෙ මෙහෙයුමට යන්න...රෙඩි වෙලා එන්නකෝ...
අපි පස්දෙනා කම්පියුස්...
🌹 දිග ගවුම්???
🌷 එහෙම ඒවා නෑනේ...
🌼 ඕ...තියනවා....මතකද අපි හතර දෙනා blue festival වලට ඇන්දේ...
🌻 අර ඉස්කොලෙ පාර්ටියනේ...
🌼 ඕ...ඕ....
🌹 එහෙනම් අපි ඒ හතර අදිමු...
🌷 ඔයාලා??
🍄 අපිට නම් ගවුම් වලින් ප්රශ්නයක් නෑ...අපි කොහොමත් ගවුම්නේ...
💚 එහෙනම් ලෑස්ති වෙලා එන්න කෙල්ලනේ...
අපි එකිනෙකාට සමු දීලා කාමරවලට ගියා...අපි හතරදෙනා තාම ඉන්නෙ එක කාමරේ...
🌼 අපි දැන් ගවුම් සෙවීමේ මෙහෙයුම අරබමූ...
සුසුකියා බිත්තියට සෙට් කරලා තියන තඩි සයිස් අල්මාරියේ දොර ඇරියා...🙂💔දොර ඇරිය ගමන් අපේ පොඩි එකී රෙදි ගොඩට යට උනා ප්රෙන්ස්...යාන්තම් පෝනිටේල් එකේ උඩ ටික විතරයි පෙනුනේ....
YOU ARE READING
Fantasy school with 4w✔️✔️
Fantasyවැම්පයර් කෙනෙක්.... වෘකයෙක්.... කොටියෙක්.. සර්පයෙක්.... අපි 4w එහෙම කියන්නෙ අපි හතර දෙනාම පරිවර්තනය වුනාම සුදු පාට නිසා....මුලු ස්කූල් එකේම ගොඩක් ප්රසිද්ද කට්ටියක් තමයි අපි... කෙල්ලො හතර දෙනෙක්.... පලිගුවක් ..... ලොකු රහසක්..... Fantasy school with...