නික් අතේ තිබ්බ පොත හිමීට උඩට ඉස්සුනා....ඒ එක්කම ඒ පොතෙන් ආපු සූටිම සූටි තරු ගොඩාක් එකතු වෙලා කොල්ලෙක්ව හැදුනා....එල්ෆ් කෙනෙක්...ලා කහ පාට දිග කොන්ඩයක් තිබ්බ ඒ එල්ෆ් කොල්ලා මාර හැන්ඩ්සම්...
🐯 ඔයා..කව්ද..
🧝♂️ Legolas
🌻 වට්...ඔයා නේද Legolas මාව මතක නැද්ද ලෙගී...
🧝♂️ ඉමා???
🌻 ඔව්....ඉමා තමා...
🌷 මෙතන මොකක්ද වෙන්නේ??
💚මාත් Legolas ගැන අහලා තියනවා...ඒත්...ඉමා Legolas ව දන්නෙ කොහොමද???
🐯 Legolas ඔයාම පැහැදිලි කරන්න බලන්න..
🧝♂️ කෙටියෙන්ම කිව්වොත් මම ඔයාලගේ ගුරුවරයා.... Legolas පරපුරේ එකසිය දා හත් වෙනියා...අපි තමා හැමදාම පාලකයින්ට උපදෙස් දුන්නේ...අද ඔයාලා දහ දෙනාම එකතු වෙලා ඔයාලට අදාල බලයන්ගේ සලකුනු ගත්ත නිසා මම පොතෙන් එලියට ආවා....මගෙයි ඉමාගෙයි සම්බන්දය ගැන කිව්වොත්...ඉමා ගොඩක් මනස එකග ක්රියාකාරකම් කරනවනේ...ඒ අතර තමා අපි හම්බුනේ...ඒ කියන්නේ...අපි හීනෙන් මීට් වුනේ...
🌹 හීනෙන්???
🧝♂️ ඔව්...ඉමාට අවුරුදු දහයක් විතර ඇති එතකොට...
Legolas හොද කොල්ලෙක් කියලයි මට නම් හිතුනේ...ඒත් මෙතන ඉන්න එක්කෙනෙක් නම් පුපුරනවා..
🐺 දැන් අපි මොකද කරන්නෝනා....
🧝♂️ පුහුනු වෙන්න...මම ඔයාව පුහුනු කරවන්නම්...
🦁 අපිට අපේ බලයක් කන්ට්රෝල් කරන්න පුලුවන්...
😌මන් කිව්වෙ ඩැනියට ඊරිසියයි...
🧝♂️ ඔයාලාට ඔයාලගේ පවර්ස් වලින් කතා කරන්න පුලුවන්ද??
🌼 ඒ කිව්වේ...
🧝♂️ මේ වගේ...
Legolas දකුනු කකුල ඉස්සරහට තියලා වම් කකුල අඩ කවයක් හැඩේට අරන් පිටිපස්සෙන් තිබ්බා...එයාගේ නලලේ මතු වුනේ අමුතු අකුරක හැඩයක්....ඊගාවට එයා එයාගේ ඇස් කහ මිශ්ර කොල පාට කුහර දෙකක් වගේ උනා...Legolas එයාගේ අත් දෙක අමුතු රටාවකට කරකෝනවත් එක්කම එයාට ඉහලින් අකුරු වගයක් පා වෙලා එල්ෆ් කෙනෙක්ගේ රූපයක් හැදුනා...ඒ කියන්නේ Legolas ගේ රූපේ...
YOU ARE READING
Fantasy school with 4w✔️✔️
Fantasyවැම්පයර් කෙනෙක්.... වෘකයෙක්.... කොටියෙක්.. සර්පයෙක්.... අපි 4w එහෙම කියන්නෙ අපි හතර දෙනාම පරිවර්තනය වුනාම සුදු පාට නිසා....මුලු ස්කූල් එකේම ගොඩක් ප්රසිද්ද කට්ටියක් තමයි අපි... කෙල්ලො හතර දෙනෙක්.... පලිගුවක් ..... ලොකු රහසක්..... Fantasy school with...