29th

421 69 97
                                    

කාගෙද මන්දා pov.....

(🙂💔me kotasa kiyewwe nathath kamak na habai)

🌻 දැන් ඉතුරු වෙලා ඉන්නේ ජෙසියා විතරයි...

🌼 ජෙසී අක්කාටත් හොද බයිටක් සෙට් කරන්න ඕන...

පාර්ටිය ඉවර වෙලා කට්ටිය ලොකු කතාවට..ජෙසිකා වොශ් රූම් එකේ සංගීත ප්‍රසංගයක් පවත්වන අතර එයාගේ ආදරනීය සහෝදරියො ටික ලොකු ගේමකට රෙඩි වෙනවා....

🌹 යෙස්...ට්වින් කියලා ලේසියෙන් ගැලවෙන්න දෙන්න බෑ...

🌻 මොන වගේ දෙයක්ද හොද...

🌼 මාස ගානක් මඩවන්න පුලුවන් එකක්...

💚 ඔයාලා දන්නවද දැන් ජැක් ජෙසීට කැමතිද කියලා...

🐯 ඌ ජෙසීට පණ ඇරල...

🐱 ඊයෙත් මගෙන් ඇහුවා ජෙසීට හිතේ තියන දෙ කියන්නේ කොහොමද කියලා...

🌹 අපි එහෙනම් එයාලට ඒ වැඩේ ලේසි කරමු..

🌻 කෝ ජැක්???

🦁 ඌ නානවා තාම...

🌼 ආ...අපි ජෙසියවයි ජැක්වයි වොශ් රූම් එකට දාලා දොර ලොක් කරමු...

🐱 ඒක දරුනු වැඩියි...

🌼 අපෝ...

(😒💔මේකාද නේද අපි පොඩි එකා කියන්නේ...)

🍄 එහෙනම් අපි ජැක් වොශ් රූම් එකෙක් එන්න කලින් ජෙසිකාව ජැක් රූම් එකට දාලා දොර ලොක් කරමු...

🌹 මම දොරේ අංශු වලින් කාමරේ ඇතුලේ වෙන දේ බලාගන්නම්..

🧝‍♂️ ජූලී හුලගෙන් ගන්න තොරතුරු ඔක්කොම ෆිල්ම් එකක් වගේ ටීවී එකට සම්බන්ද කරන්න මට පුලුවන්...

🌼 අද නම් ෆුල් රොමැස්න්ටික් ෆිල්ම් එකක් බැලුවැකි...

🐱 රොමෑන්ටික් ෆිල්ම් දාහක් බැලුවත් ඔයා රොමෑන්ටික් නෑනේ...

🌼 ඔයාට මම දවසක කියා දෙන්නම්කෝ මගෙ රොමෑන්ටික් වැඩ...

🌻 ආය වලි දා ගන්න ගත්තද...

🌹 අන්න ජෙසියා එනවා...එහෙනම් කට්ටිය...ෆයිටින්..

(😒💔මේම සැලැස්මක් තිබ්බා නම් කෝරාව එකපාර මරන්න තිබ්බා...රෙම්ද...)


Jessi pov....🌷

පාන්දර දෙකයි...අද රෑට අපි ආය ෆැන්ටසි ලෝකෙට යනවා...කෝරාව විනාශ කරන්න පුලුවන් උපරිමේ කරනවා...නැතුව බෑනේ...
මම නාගෙන ජර්සියකුත් ඇදන් කාමරෙන් එලියට ආවේ කම්මැලි නිසා...

Fantasy school with 4w✔️✔️Where stories live. Discover now