🌹 ඒහ්....මරී ඇවිත්ලු...
🌷 මගෙ ඇගෙන් බැහැපන් ගිහින් බලමු...
අපි යද්දි ඉමායි සුසුකියි අනිත් අයයි දොර ගාව....ජෙනී එක්ක හිටියේ අපි මීට කලින් නොදැකපු කෙනෙක්...ඒත් එයාව අපිට ටිකක් හුරුයි වගේ...එයාගේ කොන්ඩෙ පැත්තක් කලුයි පැත්තක් සුදුයි...
💚 සතියක්ම ගියාට සොරි කොල්ලනේ...ඒත් මට මරියාව සම්පූර්නයෙන්ම ගේන්න ලොකු මෙහෙයුමක් කරන්න උනා....
🌻 සම්පූර්නෙන්????
🐱 ආ...ගර්ල්ස් මේ මරියා...මිකී + මීරා...
එතකොටම මට මතක් උනේ කොන්ඩේ කලු මීරාවයි කොන්ඩෙ සුදු මිකීවයි...
🌼 ඔයා...
(🍄මරියා)
🍄 හී....ඒ දෙන්නම මම....මිකී කතා නොකරන්නේ මීරා කතා කරන නිසා මීරා නපුරුයි මිකී අහින්සකයි මම ඒ දෙකම...
මරී ලස්සනට හිනා උනා...එයාට තිබ්බෙ ලස්සන හිනාවක් ඒකට ඕන කෙනෙක්ට හිත යනවා...
🐯 මරී අකමැත්තක් නැත්තම් ඔයාට පුලුවන්ද ඔයාගේ මර්මඩ් රූපෙ අපි ඔක්කොටම පෙන්නන්න...
🌷 එයා මෝරෙන් නෙමේද...
🍄 නෑ කෙල්ලේ මන් කිදුරියක්...
අ...නික්...කොහෙද ස්විම් පූල් එක...🐯 අපි රහස් කුටියට යමු...
නික් ඉස්සර උනා අපි එයා පස්සෙන් ගියා ..
එයා පඩිපෙලේ අත් වැටේ තියන බෝලෙ කැරකුවම පඩිපෙල යටින් තව දොරක් ඇරුනා...🌷 මොකක්ද මෙ...
🐺 රහස් දොරටුවක්...බය නොවී එන්න ඇතුල කලුවර නෑ...
ජැක් කිව්වෙ මගෙ හිතේ තිබ්බ දේ තේරුම් අරන් වගේ...
එයා මගේ අතින් අල්ලන් මා එක්කම පඩිපෙල බැස්සා....🌹 වාව්.....
ජූලී කෑ ගැහුවේ පොලව යට රහස් කුටිය දැකලා....ඒක නිකම් උද්‍යානයක් වගේ....
🌼 මේ නිකම් අහන්නේ ස්විමින් පූල් එකක් තියනවා කිව්වා නේද...
🌻 මාත් අහන්න ගියේ...
🐱 කෙල්ලො ඔක්කොම මෝඩද...
🌼 අහපු දේට උත්තර දෙනවා මෝඩ පූසෝ...
YOU ARE READING
Fantasy school with 4w✔️✔️
Fantasyවැම්පයර් කෙනෙක්.... වෘකයෙක්.... කොටියෙක්.. සර්පයෙක්.... අපි 4w එහෙම කියන්නෙ අපි හතර දෙනාම පරිවර්තනය වුනාම සුදු පාට නිසා....මුලු ස්කූල් එකේම ගොඩක් ප්‍රසිද්ද කට්ටියක් තමයි අපි... කෙල්ලො හතර දෙනෙක්.... පලිගුවක් ..... ලොකු රහසක්..... Fantasy school with...