10th

575 87 5
                                        

එකපාර අපි හිටියේ උද්‍යානෙක...ඈ...මූ පියෑබුවේ නෑනේ...

🌷 ජ්...ජැක්...පියාබන්නෙ නැතුව කො..කොහොමද ආවේ...

මම ඇහුවේ ආය මනුස්සයෙක් උන ජැක්ගෙන්...

🐺 මගෙ අම්මා ඒන්ජල් කෙනෙක්නේ...

ජැක් කිව්වේ මට ඇහැකුත් ගහලා....
ඒන්ජල්ලාට තැනින් තැන අතුරුදහන් වෙන්න පුලුවන්...හෝව්...හෝව්....එයා මට ඇහැක් ගැහුවා...අඩෝ නෝ....එයාගේ ඇහැට රොඩ්ඩක් ගියාවද්ද...නෑ මැටි කෙල්ලේ...එයා ඔයාට ඇහැක් ගැහුවා....

🌹 ඇහැක් ගැහුවා තමා...

ඈ....මගේ ඔලුව අස්සෙන් ටුයිනගේ වොයිස් එක ඇහෙන්නේ ඇයි....

🌻 ජෙසිකාඅ.......අම්මපා මම දැන් කී පාරක් කතා කරාද....

🌷 ඇහ්...ආ...මේ...හී...

🌻🌹🌼 😹පෙම් කුසුම පිපී....

🌷 නවත්තපියව්...

යාලුවෝ යනු...නම්බුව කෑමට ආ පිරිසකි...හුම්හ්....

🦁 ඔයාලාගේ නාට්‍ය ඉවර නම් ඉදගන්නකො.....

ඩැනී පෙන්නුවේ රවුම් පුටු ටිකක්.....මේ තැන දිහා මං බැලුවේ පලවෙනි පාරට....වාව්....මාර ලස්සනයි.....
මල් පිරිලා....මම උඩ බලද්දි දැක්කේ විනිවිද පේන දොරක් වගේ එකක්...ඒ කියන්නේ මේ සැගවුන උද්‍යානයක්....මේක අනිත් අයට පේන්නේ නෑ.....

🌹 රයිට්...නික්....දැන් ඔයාගේ පුරාවෘතය කියන්වද....

අපි ඔක්කොම ලෑස්ති උනේ කතාව අහන්න......




🐯 හැම අසුරයෙක්ම ගති ගුන වලින් හොද උනේ නෑ...පාලක මන්ඩලේ දහදෙනාගෙන් එක්කෙනෙක් විතරක් අසුරයෙක් උන එකට කොර්නේලියා මර්ඩේස් කියන ඩාර්ක් ඒන්ජල් විරුද්ද උනා...ඒත් එයාට අනිත් අයගේ සහය ලැබුනේ නෑ.....

කොර්නේලියා කලේ එයාගේ බලවත්ම ආයුදය...එයාගේ වචන පාවිච්චි කරපු එක....එයාගේ බොරු වල ජනතාව නම්ම ගන්න පුලුවන් උනා....අවසානයේ පාලක මන්ඩලයේ දහ දෙනාම මිය ගියා.....

ඒ උරුමක්කරුවන් දහදෙනෙක් සහ අනාවැකියක් තියලා....



පිරිසුදු ශ්වේත කුමරියන් සතර දෙනෙක්..
උතුම් කාල කුමරුවන් සතර දෙනෙක්....
අදුර සහ ආලෝකය මැද ඉපදුනු කුමරියන් දෙදෙනෙක්.....
නැවතත් මායා දේශය එක්සේසත් කරාවී .....







හද්ද කොට චාප්ටර් එකක් දුන්නා ඕං...

සාමය සතුට අප්ඩේට් පිරි සිංහල දෙමල සුබ නව වසරක් වේවා!

ලව් යූ...උම්මාහ් 😘

Fantasy school with 4w✔️✔️Where stories live. Discover now