6th

487 76 27
                                    

🦁 තව විස්තර ඕන නම් ලයිබ්‍රි එකේ ඇති...

🌻 පුෆ්...මේකාගෙ ගනකම...

ඉමා ඩැනීට රවාගෙන ඇවිත් ගල් බංකුවකින් වාඩි උනා...

ජූලීයි සුසුකියි දෙන්න කොහෙන්දෝ මන්දා පලතුරු ටිකක් කඩන් ඇවිත් තිබ්බ නිසා අපි හතර දෙනා වට වෙලා ඒක කන්න ගත්තා...

🌼 මට අර වංශ ගැන හොයන්න ඕන...

🌷මටත්....

🌹 ඇයි මට....

🌻 හෙට ෆ්‍රී....දවසම ඒ ගැන හොයන්න පුලුවන්.....








@Next Day



කිව්වා වගේම අපි කට්ටිය උදෙන්ම පුස්තකාලෙට ආවා....

🌻 පුස්තකාලේ නම් ලොකු වෙනසක් නෑ...

🌷 ලොකු දෙයක් ...

අපි රාජවංශ ගැන තියන පොත් ගොඩක් අරන් උද්‍යානෙට ආවා...

🌼 කොතනින්ද පටන් ගන්නෙ...

🌻 අනේ මන්දා...

පොත් ගත්තට අපි කරන්න ඕන දෙයක් ගැන හිතුවෙ නෑ...එකපාර හිතුන දේ කරා...

🐯 මුල ඉදන් පටන් ගන්න ..

එතෙන්ටත් ආවේ ෆෝ ඩී...අම්මපා මුන්ට වෙන වැඩ නැද්ද අපේ පස්සෙන් එන්නේ....

🌹 අපි ඒක කරගන්නම්...

මරු මේකි ක්‍රස් එකට කතා කරන හැටි...

කොල්ලො හතර දෙනත් අපි එක්ක වාඩි උනා...


🍇 එක්ස්කියුස් මී... 4D

ඔව්..ඒ සෝරා...

🌼 ඕ කියන්න....

🍇 ඔයාට නෙමේ කතා කරේ...

🌼 නමක් කිව්වෙ නෑනේ...

🍇 කියන්නම ඕනද...

🌼 නැත්තන් දැන ගන්නෙ කොහොමද...

🌻 සෝරා...තමුසෙ මොකද මෙහාට ආවේ....

🍇 මගේ උවමනාවට...

🌹 ඕන ඕන විදිහට එන්න බෑනේ...

🍊 මේ...ඔය කෙල්ලො ටික කටවක් වහ ගන්න ..

🌷 නැත්තන් මොනා කරන්නද...

🍓මොනාද අපිට කරන්න බැරි....

🌻 ඕන දෙයක් කරනවා....

🍎 කරනවා තමා...

🌻 මොනාද බලන් ඉන්නේ....ආ...



(😂 අසරන කොල්ලො ටික ස්මේල් ඉන් පේන්...පව් යකෝව්)

ඉමා අර්කිගෙ පොනිටේල් එකෙන් ඇදලා ගන්න යද්දිම ඩැනී කෑ ගැහුවා...

🦁 හෝව්...හෝව්...මොකක්ද මේ වෙන්නෙ....

🍇 යාහ්...මේ අනාත කෙල්ලො ඉස්කෝලේ රැජිනියො කියලා හිතන් ඉන්නේ...


🙂💔 ඒ ටිකට ඒකත් දැනගෙන....අපි හතර දෙනාම අනාතයි....අපිව පුන්චි කාලේ බලන් තියෙන්නේ බල මූල හතර...ඉමාව බලාගත්තේ පොලව...ජූලිව සුලග මාව ජලය සුසුකිව ගින්දර....
ඒ ද්‍රව්‍ය වලින් හැදුනු හතර දෙනෙක් තමා අපිව බලා ගත්තේ අපි පොඩි කාලේ ඉදන් එකට හිටියේ....
අපිට අවුරුදු දාසයෙදි අපිව පාසලට බාර දීලා එයාලා අතුරුදහන් උනා....

🍎 මොකෝ කටවල් වැහිලා...ආ...

🐺ඔය ඇති....තමුසෙලා ආව කාරනේ කියනවා ....










🙂 මේක හදිස්සියෙ දුන්නේ

Fantasy school with 4w✔️✔️Where stories live. Discover now