අද තමයි දවස...
අපි අපේ වගකීම් බාරගන්න යන...
අද රෑට ඔක්කොම ඉවරයක් වෙයි..
අද රෑට තමා රාජ්යේ අනන්‍යතාව හගවන kinween moon (king & qween) පායන්නේ...
අද තමා මාලිගාවේ දොරටු විවර වෙන්නේ...
🙂ඒ කියන්නෙ අද ඕනෙ එකෙන්ට මාලිගාවට යන්න පුලුවන්...🧝♂️ මේ අපි නිදහසේ ඉන්න අවසන් මොහොත...අපි මෙතන ඉදන් ප්ලෑන් එකටයි වැඩ කරන්න ඕන...
ඔයාලාට ඒක මතකයිනේ..ලෙගී සීරියස් විදිහට කතා කලා...අවසන් ටික කියද්දි එයාගේ ඇස් දෙකේ කදුලු පිරිලා...
🧝♂️ මගේ පලවෙනි වගකීම..
මගේ හොදම යාලුවා...
මගෙ ආදරය...
මගේ සහෝදර සහෝදරියෝ...
මගේ ගෝලයෝ ටික...
ඔය දහදෙනාට පුලුවන් මේ ෆයිට් එක දිනන්න...බලයට වඩා වැදගත් එකමුතුකම...කගවේන්නු දහ දෙනාත් බැදිලා ඉන්නේ සහෝදරකම කියන බැදීමෙන්...එහෙනම් මගෙ කෙල්ලො කොල්ලො ටික...වැඩේ දෙමු...ලෙගී අත මිට මොලවලා කිව්වා...ඊලගට ඉස්සරහට ආවේ සෙහූන්..
🐎 මාව ඔයාලට ගොඩක් ලග නැතුව නැති...ඩාර්ක් කොල්ලො ටික නම් මුල ඉදන්ම මා එක්ක හිටියා...ජෙනී අක්කා මම ගැන ගොඩක් හොයලා බැලුවා...මරී තමා මට ඉස්කොලෙ ගැන ඔක්කොම කියලා දුන්නේ..අපේ වයිටිල නම් මම ගැන නොදන්නවා උනත් ඉමෝගීස්ලා එක්ක හොදට කතා බහ කරලා හිටියා...දුර ඉදන් මම ඔයාලාව ආරක්ශා කලා...ඔයාලා මට පව්ලක් උනා...අවසන් සටනෙදිත් මම ඔයාලා වෙනුවෙන් මගේ ජීවිතේ උනත් දෙන්න කැමතියි....
සෙහූන් කිව්වේ එයාගේ කහයි කලුයි ඇස් වල බෝල කදුලු පිරෙද්දියි....
අද අපේ අවසන් දවස වෙන්න පුලුවන්...ඒ හින්දා අපි අවන්කව අපේ අදහස් ප්‍රකාශ කලා...(🙂ඔයාලත් මේ වෙලාවේ ඔයාලගේ අවන්ක අදහස් ප්‍රකාශ කරන් යන්න මේ වෙලාවේ...)
💚 අපි අතර මුලින් ඒ තරම් හොද බැදීමක් තිබ්බෙ නෑ තමයි...ඉස්කොලෙදි ජෙනී ටීචර් ඔයාලට ගොඩක් දරදඩු උනා...මොකද මට ඕන උනේ නෑ ඔයාලට කරදරයක් වෙන්න දෙන්න...පාලකයෝ...යාලුවන්ට එහා ගිය බැදීමක් අපි අතර තියෙන්නෙ...ඉතින්...අපි හැමෝම එකතු උනොත් මට ශුවර්...අපි මේ යුද්දෙ අනිවාරෙන් ජය ගනී...
🌼 අලේව්...මට බෑහ්...මයෙ සුගා පණේ...
ඒ අස්සෙ සුසුකි පූසාව බදන් අඩනවා...ජුලියත් බල්ලාව බදාගෙන..
![](https://img.wattpad.com/cover/305220141-288-k565918.jpg)
YOU ARE READING
Fantasy school with 4w✔️✔️
Fantasyවැම්පයර් කෙනෙක්.... වෘකයෙක්.... කොටියෙක්.. සර්පයෙක්.... අපි 4w එහෙම කියන්නෙ අපි හතර දෙනාම පරිවර්තනය වුනාම සුදු පාට නිසා....මුලු ස්කූල් එකේම ගොඩක් ප්‍රසිද්ද කට්ටියක් තමයි අපි... කෙල්ලො හතර දෙනෙක්.... පලිගුවක් ..... ලොකු රහසක්..... Fantasy school with...