The final battle 1

390 60 57
                                    

කොයි තරම් බැලුවත් තිබ්බේ අපි වෙනදා දකින මේස පුටු ටික විතරයි...

🌷 ඇයි අනේ මේක හොයා ගන්න මේ තරම් අමාරු..

🌻 වටින දේවල් ලබා ගන්න අමාරු නිසා වෙන්නැති..

🌷 යකා නගිනවා රෙම්ද...

🌼 මාත් එකගයි ජෙසියට...ඇයි යකූ....

සුකියා පුරුදු පරිදි එයාගේ තරහා පිට කරන්න මිට මොලවලා මේසෙට පාරක් ගැහුවා....ඒ එක්කම මේසේ යටට ගියේ පඩිපෙලක් මතු වෙලා...

🌹 මේ තරම් කල් සුකියා ඔය මේසෙග ගැහුවට ඒකට පණ ආවේ නෑනේ...

🐯 අමතකද ජූලී....මේ නිකම්ම ගහක් නෙමෙයි...මේ තමයි සෝආ...සෝආ කියන්නේ අපි වගේම කෙනෙක්...මගේ දැනුමේ හැටියට අපිට මේ උමගෙන් පාර පෙන්නන්න ඕන සෝආ...

🍄 ඒ කිව්වේ....

🐯 අපි නොදන්නවා උනාට අද දවස ගොඩක් පොත් වල රන් අකුරින් ලියවුන දවසක්...අද දවස ගැන අනාවැකි පලවෙන්න පටන් ගත්තේ මීට අවුරුදු විසි දහකට විතර කලින්...සෝආ කියන්නෙ අපේ සහයකයෙක්...

🌻 අ...නිකම්...ලෙගීයි සෙහූනුයි වගේ...

🐯 නෑ...නෑ....සෝආ එයාගේ කැමැත්තෙන් අපිට උදව් වෙන්නේ...

නික් පඩිපෙලේ පලවෙනි පඩිය උඩින් මලක් තිබ්බා...පෙති දොලහක් තිබ්බ ඒ මල මම මීට කලින් දැකලා තිබ්බෙම නෑ...

🌷 ඒ මල මොකක්ද...

🐯 සෝආ ගහේ මලක්..

🌼 මේ ගහේ මල් ඔය වගේ නෙමේ...

🐱 කියන දේ අහන් ඉන්නවකො මෝඩියේ...

සුකී යුංගිට ඔරෝලා නික් දිහා බැලුවා...
නික් නිහඩවම ඒ මල හිමීට පිරිමැද්දා...

🐯 ඉමා...ඔයා තමයි ශාක...ඔයාට විතරයි පුලුවන් මේ මලෙන් සෝආට ආය මනුස්සයෙක් වෙන්න උදව් කරන්න..

🌻 මම ට්‍රයි කරන්නම්...

ඉමා එයාගේ අත් දෙක මල දිහාවට දික් කලා...එයාගේ අත් වලින් එන කොල පාට පුන්චි පුන්චි එලි මල ලගට එද්දි රෝසම රෝස පාට වුනා...ඒ රෝස පාට චූටි චූටි එලි වලට මලත් ටික ටික එක් උනා...ටික ටික රෝස පාට එලිවලින් ගෑනු ලමේක්ගෙ රූපේ හැදෙන්න ගත්තම ඉමා අත් දෙක පහලට දැම්මා...
රෝස පාට එලි ටික ටික සාමාන්‍ය පාට වෙන්න ගත්තා ...අවසානයේ එතන හිටියෙ ගෑනු ලමේක්...

Fantasy school with 4w✔️✔️Where stories live. Discover now