13rd

440 72 24
                                    

🌻 ඇඩෲලා හතර දෙනා කවුරු වෙන්න ඇද්ද....

🌼 4 D ඒ කියන්නේ 4Dark..මට මතකයි...දක්ශ සටන් ශිල්පීන් පරිවර්තන උනාම නින්ජා කෙනෙක්...වෙස් මාරු කරන්නන් ෆීනික්ස් කෙනෙක්...බුද්දිමත් කෙනෙක් නම්...එල්ෆ් කෙනෙක්...ජැක් මකරෙක්නේ...

🌹 බ්ලැක් නයිට්,බ්ලැක් ෆීනික්ස්,බ්ලැක් එල්ෆ් ඇන්ඩ් බ්ලැක් ඩ්‍රැගන්...

🌷වාව්...ඒ කියන්නේ...එයාලා ඇඩෲලා...

🌼 ඔව්...ඒත් අනේ මන්දා...මං අහන්නෙ...කෝ අනික් දෙන්නා...

🌻 ඔව්...තව දෙන්නෙක් අඩුයිනේ...

🌷අනේ මන්දා...එයාලාව හොයා ගන්නෝන...

🌹 අරගොල්ලො මනුස්ස ලෝකේට ගියේ ඇයි...

ඔන්න දවසේ ප්‍රස්නය...මටත් ඕක තමා දැනගන්න ඕන වෙලා තිබ්බේ...

🌹 අනික එයාලාට ඉස්කෝලෙන් යන්න එන්න කිසි අවසරයක් ඕන නෑනේ...ඇයි ඒ....

🌻 මටත් හිතාගන්න බෑ...එයාලා පාලක මන්ඩලේ අය කියලා කෝරා දන්නවා වෙන්න නම් බෑ...

🌷 දන්නවා නම් මෙලහකටත් මොනා හරි කරලා...

🌼 මේ ඔක්කොම පැටලුනු නූල් බෝලයක්...

සුසුකියා දඩාං ගාආ ඩෙස් එකෙ මූන ගහ ගත්තා...

🌹 ජේසීකාආ....තමුසෙ ඔය කන්නෙ මගෙ ස්නැක් පැකට් එකෙන්...

🌷 ඔයා මොකෝ මං මොකෝ...

🌹 තමුසෙට මම..........

ජූලී බිම තිබ්බ පොල්ලකුත් අරන් මගේ පස්සෙන් එලවන්න ගත්තා....දැන්ම මැරෙන්න බැරි නිසා මම කකුල් දෙකට හයිය අරන් දිව්වා...

🌻 මාත් එනෝ සපෝට් එකට...

🌼 හිටපියව්ව්ව්....

ඉමායි සුසුකියිත් අපේ හෙල්ප් එකට අපි පස්සෙන් ආවා...හෙල්ප් එකට කිව්වේ ඇවිලෙන ගින්නට පිදුරු දාන්න...

මායී ජූලීයි නැවතුනේ කොල්ලො කට්ටියක් ඉස්සරහට හම්බුන නිසයි...රයිට්....අලුතින් ඉස්කෝලේට ආපු කොල්ලො සෙට් එකක් ඉස්කෝලේ මැරයෝ ටික එකතු කරන් ඩේන්ජරස් කියලා ගෲප් එකක් හදා ගත්තා...කොල්ලො විස්සක් විසි පහක් මේකේ ඉන්නවා...මුන්ගෙ ගන්න සංසාරයක් නෑ...වල්ම වල් හිකනල්ලු ටිකක්...ආ...මේ සෙට් එක තමා කෝරාගේ සපත්තු ලෙව කකා ඉන්නේ..ඒ කිව්වේ පාසලේ ප්‍රදාන ශිශ්‍ය නායක මන්ඩලය...දැන් සැපතේ...

⬆️ඌප්ස්...කවුද අෆ්ෆා මේ...එක වගේම කියූට් කෙල්ලො දෙන්නෙක්...ම්ම්ම්...

එතකොටම දුවගෙන ආපු අනිත් දෙන්නා බ්‍රේක් නැතුව ඇවිත් අපිව බදාගෙන නැවතුනා...

↗️ ඕ...මේ ඉන්නෙ අර ඉස්කෝලේ හොල්ලන් ඉන්න කෙල්ලෝ සෙට් එකනේ...

➡️ මොකක්ද නේම් එක...ආ...ෆෝ ඩබ්ලිව්...ඉස්කෝලේදි හෙන සද්දෙ නේද...ආ...

ඒ ගැන සදහන් කරන්න බැරි උනානේ...ඩේන්ජරස් කියන ගෲප් එකේ කොල්ලෙක් තමා සුසුකියාගෙන් ගුටි කාලා සති තුනක් හොස්පිටල් එකේ හිටියේ...ඌ සුසුකිගෙන් යාලුවෙන්න අහලා...මේකි බෑ කිව්වම ඌ සුසුකියාගේ අතින් අල්ලලා...දැන් අර ඉන්නේ දකුනු අත බෙල්ලෙ එල්ලගෙන...හොද වැඩේ ඕකට...

↗️ මොකද බේබී ගර්ල්ස්...දැන් සද්දෙ අඩු...ආ....

🌼 ඔයාලා සද්දෙන් කතා කරපු නිසා සද්ද නොකර හිටියේ...

↘️ ඔයාලා හතරයි...මෙතන විසි හතරයි...එක්කෙනෙක්ට හයක් බලාගන්න පුලුවන්ද....ආ....

🌻 ගර්ල්ස්...මෙයාලා බලාගන්න කියන එක හරියට තේරුනාද ඔයාලද...

🌼🌹🌷 අනිවා...

🌹 අර තැබිලි කෝට් එක දාන් ඉන්න කෙනා මගෙ...

🌷 ඔන්න එක්කෙනෙක් හය දෙනෙක්ට වඩා බෑ හරී...

අපි තුන් දෙනා කොල්ලොන්ට නෙලන්න පටන් ගත්තා...දෙන්නෙක්ව බිම දාද්දිම මට දැනුනේ මාර මහන්සියක්...මීට කලින් මම මීට වඩා අය එක්ක ෆයිට් කරලා තියනවා..
අනිත් අයත් මා දිහා බලද්දි මට තේරුනා එයාලාට වෙලා තියන දේ..




එකපාරටම.....





















එකපාරටම ඕතරී මතු වෙලා අප්ඩේට් එකක් දුන්නා...

එකපාරටම උන දේ පස්සෙ කියන්නම්..

අද අපිට ෆයිසර් පාර්ට් ටූ විදිනවා...ඒ හින්දා මම ඉස්කෝලේ ගියෙ නෑ...ඒකයි අප්ඩේට් දුන්නේ....

අදහසක් කියං යන්නකෝ..

මට කම්මැලියි

Fantasy school with 4w✔️✔️Where stories live. Discover now