මහන්සි මට මැණික...අකුරු පිරි පිටු
සියක් එක පිට...හුස්ම නොගෙනම හුරු උනා මම...
තව විනාඩියක්
ඉවසමු,
ඉමු මෙහෙම....මහන්සි.,
මට
මහන්සි අද....ලියන්නෙම ඔය ඇස් වලට,
වේදනාවෙන් ඉතිරෙන...අඩි දෙකක් දුරක නුඹ,
නමුත් ඔය ගැහෙන්නත් මම!අමතක කරන්නෙපා පණ
අපි පුරුදු වුණු විදිය...මං හිතෙන්නෙම නුඹ,
මගේ හසුන ගැන
හිතන එක..දෙන්නම්....
උණුහුමින් හාදුවක්
අද ම හවසට,ඉදින් අල්ලන්න මගෙ හසුන
අත් නොහැර
මගේ
පණ...!220504