මතක

18 2 2
                                    

ඇති තුරා කැඳවන
නැති තුරා රිදවන
කැඳවා විඳවන
විඳවා සිඳලන

විස නසන
විස මවන
මන උරන
පණ දරන

මතක..

241002

හිතළුWhere stories live. Discover now