නිසොල්මන්

27 2 68
                                    

වේදනා
නොදෙන
පැළුණු
හිත්

බෙදා
අවසන්
විටෙක-
දිත්

ස්නේහ
කඩදොර
හැර
ඇවිත්

මුලු
නොගැන්වෙති
වසා
නෙත්...


පැල් බැඳන්
උන්
මල්
වරන්

පේ කරපු
ලෝ
සුන්
කරන්

බැඳි
ඇතුන්
පිණි බිඳු
දරන්

වෙලා
පපු කඳ
අතරමං...


වෙලා
රන්කඳ
නිසොල්මන්...


වේදනා
නොදෙන
පැළුණු
හිත්

බෙදා
අවසන්
විටෙක-
දිත්

ස්නේහ
කඩදොර
හැර
ඇවිත්

මුලු
නොගැන්වෙති
වසා
නෙත්...


බලන්
වැලපෙන්
ඇර
දෙනෙත්...!

හඬන්
වැළලෙන්
අඳ
දෙනෙත්...!

241007

හිතළුDonde viven las historias. Descúbrelo ahora