නොහඳුනන
හිත් වියන
අරුම
අම්බර..නොවිසඳුණු
පැන මරණ
වරම
පෙම්බර..කැළැල් මැවු
වණ නසන
කරුම
පින්බර..වදන් සැරු
පණ ගැහෙන
වරුණ
සුවබර..241014
සුව අඹර
නොහඳුනන
හිත් වියන
අරුම
අම්බර..නොවිසඳුණු
පැන මරණ
වරම
පෙම්බර..කැළැල් මැවු
වණ නසන
කරුම
පින්බර..වදන් සැරු
පණ ගැහෙන
වරුණ
සුවබර..241014