නග්න

108 4 7
                                    

සිතිවිලි
රඟන
මැදියම
නුඹ
අසල
යලි
ගොළු ව.,
දෙතොල්
පෙති
පුන පුනා
වැරෙන්
යදිමින්
සිළුව..
අවදි ව
ඉහිරූ
රුහිරු
මල
නෙළුව.,
මම ත්
බඹරෙක් ද
මගෙ ම
මල
තැළුව?

මමයි
මල
බඹර තටු
පැතුව.,
සඳ කිරණ
නුඹ
මෙමල
සුමුදු ව
එතුව..
හිතළු
මරමින්
මේ
උණුහුමට
නතුව.,
නැළැවෙන්න
මගෙ
කිරණ
සනසමින්
උණු
පපුව...

220421

හිතළුWhere stories live. Discover now