වාලුකා බිම
තාරුකා එලු
රම්‍ය ගැබ නුඹ
සසිරි කැන්දූහරිත උයනක
පවන උණුකල
ළහිරු කඳ නුඹ
සුරන් බැන්දූඅතැරි මාළිග
ඉතිර වූ සුබ
නිමිති වී නුඹ
සෙනෙහෙ රැන්දූනොනිමි සසරක
දිවිය සරි කළ
කින්නරී නුඹ
මගෙම ලන්දූ240921
රම්‍ය සුරම්‍ය සුබ
වාලුකා බිම
තාරුකා එලු
රම්‍ය ගැබ නුඹ
සසිරි කැන්දූහරිත උයනක
පවන උණුකල
ළහිරු කඳ නුඹ
සුරන් බැන්දූඅතැරි මාළිග
ඉතිර වූ සුබ
නිමිති වී නුඹ
සෙනෙහෙ රැන්දූනොනිමි සසරක
දිවිය සරි කළ
කින්නරී නුඹ
මගෙම ලන්දූ240921