ස්වප්නගර

45 2 25
                                    


අකුරු විරු දරු

දී නොදී හී

ළය නිලය නිය

පිටින් රහිමින්


නො වැළලූ නළු

මන් වෙලන් උන්

ගෙරි ද නලගිරි

දවන් දණ-ලන්


කනක නික වී

සැණෙක බැබලී

උඩු ගමන් වැදි

හිතළු නළවන්


මුතු ව ගතයුතු

මුතු ව යුතු ගතු

ස්වප්නගර වී

පිනයි දෙනුවන්


2024.09.01






හිතළුWhere stories live. Discover now