මල් වහීවී
විල් දිලේවී
දුරක දුටුවත්
හිත නිවේවීළය ගැහේවී
බිම බැලේවී
හුස්මෙ දුර විත්
නෙත් වසාවීළැම පිරේවී
කුස දරාවී
පෙමට පණ විත්
ලොව දිනාවීහිතළු පේවී
මග බලාවී
කඳුළු නැතුවත්
නුඹෙ ම වේවි240923
නුඹෙ ම වේවී
මල් වහීවී
විල් දිලේවී
දුරක දුටුවත්
හිත නිවේවීළය ගැහේවී
බිම බැලේවී
හුස්මෙ දුර විත්
නෙත් වසාවීළැම පිරේවී
කුස දරාවී
පෙමට පණ විත්
ලොව දිනාවීහිතළු පේවී
මග බලාවී
කඳුළු නැතුවත්
නුඹෙ ම වේවි240923