වෙනස

147 5 17
                                    

බොරළු මග
මැයි මහේ
හීතල ට
ගල් වෙලා..
වෙරි හිතුනු
රබර් කොළ
ඉර දරා
රැල් වෙලා..
පන පිටින්
හිරු නැතිව
බිඳුනු නෙතු
විල් තලා..
ආදරය
මා නිරය
යටින්
ගිනියම් උනා..

උරුම හෙවු
මත් හිතට
නුබ හෙවණ
නුඹ වෙලා..
ගල්වෙලා
තිබුණු රූ
දහවලේ
මල් වරා..
හීතලම
ඉර දරා
නිල් විලට
පා තබා..
නෙතු පහස
රැඳි රහස
ආලය ද
මත් කළා...

220727

හිතළුDonde viven las historias. Descúbrelo ahora