ද්‍රෝහී මුත් මිතු වෙමී

52 2 25
                                    

ගින්නක් යලිත් ගින්නක්
දිය යටක පිපි ගින්නක්
දළු ලමින් නිල් සිළු ඔහේ
දිය යට රඟයි නළු ගින්නක්

රත් වෙමින් උන්
හිත් නිවන්
ආරෙට ගලන් ආ
දිය රැළී
මත් වෙමින්
යලි ලත් සැණින්
හිරු සේ දවාලූ
හසරැලී
නැත් කමක්
පපු හිස් උනත්
මේ රඟන නළු දලු
නිවි දිලී
සළුපට උණන්
නොම එළි බහින්
මා නොවෙයි හැම තැන
නුඹෙ වෙලී

රඟනු තනියම
කළඑළී...

2023.12.30

හිතළුWhere stories live. Discover now