Tae's pov
ඔලුව දෙපැත්තට වනලා ඔලුව ක්ලියර් කරගත්ත ජිමින් තව සෝජු බෝතලයක් කඩලා උගුරක් බිව්වා. ජිමින් කෙලින්ම සෝජු, වයින්, විස්කි එකී මෙකී නොකී බාර් එකේ බීමවලට දෙයියා තමයි. මන් බැලුවේ අනික් අය දිහා.............. ජූන් හ්‍යොන්ග් සපත්තුවක් ඔලුව උඩ තියාගෙන විකාරයක් කරනවා. එහෙන් ජින් හ්‍යොන්ග් තනියෙන් හිනා වෙවී ජීසු නූනා දිහා බලාගෙන. හෝසොක් හ්‍යොන්ග් එයාට බොන්න බැරි බව දැනගෙනත් මූණ රතු කරගෙන තව සෝජු උගුරක් බිව්වා. යූහි දැනටමත් බාගෙට නිදි. ඔය කවුරු මොනා කරත් හොඳටම කරේ අපේ කපල් එක. හොඳ සිහියෙන් ඉද්දී මරාගන්න දෙන්නා බීලා ඉද්දි ආදරෙන් ඉන්නවා කියලද හිතුවේ?............................................ ඒවා ඉතින් හඳේ තමා. උන් දෙන්නා බීලත් රණ්ඩු කරනවා. මන් මුන් දෙන්නා එකතු කරන්න කාපු කට්ට ජිමිනා බලාගන්න ගත්තනම් මෙලහකටත් ජිමිනා ජූන් හ්‍යොන්ග් වගේ උස ගිහින්.
මේ දහඅට සන්නියම බලාගෙන ජීසු නූනයි මායි පැත්තකට වෙලා හිටියා. ඔව් ඔව් අපි හරි වගකීම් සහගත පුරවැසියෝ 😌............................................හෙහෙහෙහෙ. එහෙමද හිතුවේ 🙂? නෑ නෑ අපි දෙන්නට හෝසොක් හ්‍යොන්ග් තරම්වත් බොන්න බෑ.
"හරි හරි....................කස්ටිය ගානට මෙව්වා වෙලානේ........ එහෙනම් පටාාන් ගමු truth or darrree!"
හිස් සෝජු බෝතලයක් අරන් මේසෙ උඩින් ජිමින් තිබ්බා විතරයි එක එක විකාර කර කර හිටිය සෙට් එකම ඒ දිහාට හැරුණා. ජිමින් බෝතලේ කැරකුවා................................ කැරකෙනවා කැරකෙනවා කැරකෙනවා කැරකෙනවා...................... එකපාරටම බෝතලේ නැවතුණේ ජූන් හ්‍යොන්ග් ළඟ.
"ඕයි හ්‍යොන්ග්...............truth......dare?"
අතෙන් ඇස් පොඩි කරපු නම්ජුන් හ්‍යොන්ග් ජිමින් දිහා බලලා ආයෙත් හිනා වුණා.
"Truthh......🥴"
"අහම් අහම්................. හ්‍යොන්ග්ට......... ගර්ල්ෆ්‍රෙඩෙක් ඉන්නෝ නේ?"
හෑ මොකක්??!!😱😱😱 ජූන් හ්‍යොන්ග්ට මොකක් කිව්වා??!!
"ඒයි ජූනා...........අපිට කියන්නවත් එපා කෙල්ලෙක් සෙට් වුණා කියලා. බලනවා මුගේ හැටි 😒."
YOU ARE READING
🥀It's not over🥀 JJK
FanfictionIt's started with love but ended with hatred. But........will the end stay the same? Or will it change? JJK Underworld AU⚔️ CEO AU♠️ කියන්න දෙයක් නෑ කියවලාම බලන්න 😁❤️. Started 11.4.2022