Author's pov
"අනේ ඇන්ටි බුදු වෙයි මාව අතාරින්නකෝ!! මට ඇන්ටිගෙ පුතාව එපා!!"
ඒ කටහඬ ඇහුණා විතරයි රිකී මෙලෝ සිහියක් නැතුව පාර පැනලා දුවගෙන ගියේ පාරේ එහා පැත්තෙ තියෙන ටොක්බොක්කී කඩේට. ජන්ග්කුකත් රිකීට කෑ ගහ ගහ එයාගේ පස්සෙන් දිව්වා. මිනිස්සු කවුරුහරි වට කරගෙන ඉන්නවා රිකී පාර පැනපු ගමන් දැක්කා. මිනිස්සු තල්ලු කරගෙන රිකී ඉස්සරහට ගිහින් බැලුවේ මේ එයා හිතන කෙනාමද කියලා දස අතේ හිතන ගමන්.
මොකක්දෝ foreign ගතියක් තියෙන කෙල්ලෙක් අත් දෙකත් උස්සන් වැඳගෙන මොනාද මොනාද කියව කියව කෑ ගහනවා. තෙල් හැන්ඳක් අතේ තියන් ආජුම්මා කෙනෙක් ඒ කෙල්ලට බැන්නත් වැඩේ කියන්නෙ කෙල්ලට කියන මෙලෝ මලදානයක් තේරෙන්නේ නෑ බයෙන් ඉන්න නිසා. රිකී පැන්න ගමන් අර කෙල්ලව අත්වලින් උස්සලා නැගිට්ටෙව්වා. ඒත් එක්කම රිකීව දැකපු අර කෙල්ල අම්මා මුත්තා දැක්කා වගේ කෑ ගහන්න ගත්තේ එයාගේ භාෂාවෙන්මයි.
"අනේ මයේ අම්මා 😨. මාව බේරගනිං බං මේ ගෑනිගෙන්. යකෝ මේකිගේ පුතා කියලා දන්නෙ නැතුව මන් ටොක්බොක්කී කන්න ආපු තැන කොල්ලෙක්ට ලයින් එකක් දැම්මා........................අනේ මාව බේරගනිං බන් 😨."
රිකී කෙල්ල දිහා බලලා රවලා කනට කෙල්ලගෙ භාෂාවෙන් කෙඳිරුවා.
"තෝ ගැන මන් පස්සෙ බලාගන්නම්."
ආජුම්මා දිහාට හැරුණ රිකී දෙකට තුනට නැමිලා bow කරා.
"ජුසොහම්නිදා ආජුම්මා 🙂. මෙයා mental patient කෙනෙක්. ඒනිසා ගණන් ගන්න එපා. ජුසොහම්නිදා."
දහපාරක් විතර එක දිගට bow කරන ගමන් රිකී අර foreign කෙල්ලවත් ඇදගෙන මිනිස්සු මැදින් එළියට ආවා. යන අතරේ රිකීගේ කැඩිච්ච අත තවත් කෙනෙක්ගෙ වැදිලා රිදුණත් රිකී කාගෙන හිටියා. රිකී ආව ගමන් ජන්ග්කුක් එයා ළඟට ආවේ තරහ ගිහින්.
"යන තැනක කියලා බැරිද ආහ් 😡??...............අතට ප්‍රශ්නයක් නෑනේ?? මේ කවුද??"
රිකී පොඩ්ඩක් කැහැලා අර කෙල්ලව කෙලින් කරලා ජන්ග්කුක් දිහා බැලුවා.
"අත පොඩ්ඩක් වැදුණා ඒත් ප්‍රශ්නයක් නෑ. එතකොට මේ මගේ පොඩි කාලේ ඉඳන් යාළුවා නිෂී. Half Korean half Sri Lankan. නිෂී.....මේ ජන්ග්කුක්."
YOU ARE READING
🥀It's not over🥀 JJK
FanfictionIt's started with love but ended with hatred. But........will the end stay the same? Or will it change? JJK Underworld AU⚔️ CEO AU♠️ කියන්න දෙයක් නෑ කියවලාම බලන්න 😁❤️. Started 11.4.2022