ජන්කුක් හැඩි දැඩි වෙනකොට ජිමින් කුඩා උනත් එයත් කඩවසම් උනා වගෙම ලස්සන චබී කෙනෙක් උනා. ජිමින්ගෙ ජීවිතෙටම හිටපු එකම යාලුව උනෙ ජන්කුක් විතරක් වෙනකොට එයා ඇන්දෙ පැලදුවෙ තනිකරම ජන්කුක් අදින පලදින තාලෙට .
ජන්කුක්, ජිමින් යන්නෙ එන්නෙ, කන්නෙ බොන්නෙ , කියන්නෙ කරන්නෙ එකම දේවල් වෙනකොට ඒ දෙන්නා තනිකරම කාබන් කොපියක් වගෙ උනා.. ජන්කුක් ජිමින් ගාවදී මැවෙන හිනාව ජිමින්ටම විශේෂ උනා වගේම ජන්කුක් ගාව ඉද්දි ජිමින්ගෙ මූනෙ මැවෙන හිනාවත් ඒ දෙන්නා අතර ඉද්දිම විතරක් ඒ දෙන්නා වෙනුවෙන් මැවෙනකොට ඒ දෙන්නම අනිත් අය ගාවදී වැඩි කතා බහක් නැති උනා.
ඒ උනත් එ දෙන්නම හැමෝමත් එක්ක මිත්‍රශීලී උනා වගෙම හැමෝගෙම හිතත් දිනා ගත්තා...ජන්කුක් ජිමින් ඒ දෙන්නගෙම ආසම ක්‍රීඩාව බාස්කට් බෝල් වෙනකොට ඒ දෙන්නගෙන් එක්කෙනෙක්වත් පැරදෙන්න කැමති උනෙ නැ. සෙල්ලම් කරන වෙලාවට ඒ දෙන්න වෙන කිසිම වෙලාවක්ටත් වඩා ඒ දෙන්නගෙම ලෝකෙ හිර වෙනකොට අනිත් දෙවල් ගානක් නැතුවම ගියා..
බාස්කට් බෝල් තරගයකදී ජිමින් ජන්කුක්ට වඩා කොයි තරම් ප්‍රමානයෙන් කුඩා උනත් හැමදාම දින්නෙ ජිමින් .. ජන්කුක් ජිමින්ට පැරෙදෙන එකම තැන..
ජිමින් කිසිම වෙලාවක ජන්කුක් නැතිව කෑම කන්නෙම නැ වගෙම හැමදාම දවල් කැම එක වගෙම උදේ කැම එකත් ජිමින්ම ගෙනාව. ජිමින් නැවතිලා හිටියෙ බෝඩිමක වගෙම එකෙ අජුම්මා ජිමින්ට සැලකුවෙ එයාගෙම දරුවෙකුට වගෙ.. මොකද ඒ එයාගෙ එකම යාලුවගෙ දරුවා නිසා.
ඉදලා හිටලා හරි ජන්කුක් නැති වෙලාවක ජිමින් කරන්නෙම කීයට හරි එයාගෙ කුකී එනකන් පාරට වෙලා බලන් ඉන්න එක.. ජන්කුක්ව හග් කරන එක, එක පාරටම දුවගෙන ගිහින් කරට පනින එක, එයාගෙ ඇගෙ එල්ලිලාම ඉන්න එක එයාගෙ ස්භාවික දෙයක් උනා. එක එයාලට සාමාන්‍යය දෙයක් උනා. එයාලා සතුටෙන්..අනිත් හැමෝටම වඩා සතුටෙන්..
YOU ARE READING
Missed Love (Jikook - Complete )
FanfictionI did not realize when you were with me, but after you left me I realized that I would not be complete without you anymore. Start- 29/06/2022 End -04/ 07/2022