" ගිම්හේ-ෂී සමර් කෑම්ප් එකට සාදරයෙන් පිළිගන්නව..."
බේබි හිටියෙ එයා යන්න බලාපොරොත්තු උනු සමර් කෑම්ප් එක ඉස්සරහා පිළිගැනීමෙ දොරටුව ලග. එයාගෙ වයසෙ වගෙ ලමයි ගොඩක් එයාවත් පාස් කරන් ඉස්සරහට පැන පැන දුව දුව ආසාවෙන් යනකොට සමර් කෑම්ප් එකට ආව හේතුව මතක් කර ගත්ත බේබි එ හැමදේ දිහාම පරිස්සමෙන් බලන ගමන් ඉස්සරහට ගියා .
" හොදායි සමර් කැම්ප් එකට ආව ඔයාලව පිළි ගන්න මම කෑම්ප් එකෙ කමාන්ඩර්ර්ර් චෝයි.."
එන පුන්චි ලමයින්ගෙ මූනට හිනාවක් ගේන්නත් එක්ක මිස්ටර් චෝයි කැගහන ගමන් විහිලුවෙන් එයාව හදුවා දුන්නෙ එන හැමෝගෙම බර මනින ගමන් එවා සටහන් කර ගන්න ගමන්.
" 20යි. තව කෑම නම් ගොඩක් කන්න වෙයි"..
"ඊලග.."
"අහ් ඔයා ගාන. ඒ උනාට සුදුමැලි වෙලානෙ පලතුරු කන්න වෙයි."
"ඊලග..."
"ආහ් හා..68යි නෙ..."
"ඈහ්?"
බර කිරන මැෂින් එක දිහා විතරක් බලන් හිටපු චෝයි එක පාරටම බර පොත් සටහන් කර ගන්න ගමන් හිටියත් ඇස් දෙකත් ගෙම්බෙක්ගෙ වගෙ ලොකු උනේ අවුරුදු 6-7ක් වයස දරුවෙකුගෙ බර එච්චර වෙන්නෙ කොහොමද කියලා හිතන ගමන්..
" හෙයි.. "
" ඔහ්..හු.හු.. සොරි සොරි.."
" ඔයා කවුද?
" මම? මම හැල්මොනී ..."
" කාගෙ හැල්මොනී ?
"ජිමින්ගෙ හැල්මොනී"
"එතකොට ඔයා කවුද?"
"මමයි මේකෙ මැනේජර්.."
පොඩි ලමයින්ගෙ බර කියන තරාදියට නැගලා තිබුනෙ බේබිගෙ හැල්මොනී .. එයා හරිම විහිලුයි..
" හලෝ.."
" හලො. මෙ මේක ඔම්මලගෙ, අප්පලාගෙ, හැල්මොනීගෙ, හරබොජිලගෙ කෑම්ප් එකක් නෙමෙ. මෙක ලමයින්ගෙ සමර් කැම්ප් එකක්.
" ඇත්තටම? එතකොට මන් මගෙ දරුවා තනියම මෙහෙ එවන්නද කියන්නෙ?
හැල්මොනී එකෙ මැනේජර් එක්ක රන්ඩු වෙනකොට බේබි හිටියෙ තව ගැනු ලමයෙක් ගාව..
YOU ARE READING
Missed Love (Jikook - Complete )
FanfictionI did not realize when you were with me, but after you left me I realized that I would not be complete without you anymore. Start- 29/06/2022 End -04/ 07/2022