🍃 17 Chapter 🍃

257 65 34
                                    

    

     ජන්කුක් හිටියෙ සෝල්වල තරු හතෙ හොටෙල් එකක තිබුනු බිස්නස් පාටි එකක.. එතනට ඇවිදින් හිටපු ලොකු ලොකු බිස්නස්මන්ලා අතරෙ ජන්කුක් හිටියෙ එයාගෙ මහන්සියෙන් හදා ගත්ත VMK කම්පෙනි එක එ වෙනකොට තරමක් ඉහලට ඇවිදින් තිබුන සාර්ථක කම්පෙනි එකක් නිසා.

අතේ තිබුනු ඕවලාකාර ග්ලාස් එකේ තිබුනු වයින් එකත් එහාට මෙහාට තාලෙට වනන ගමන් ජන්කුක් හිටපු තැනින් තවත් තැනකට යන්න ගියා උනත් ඒත් එක්කම එහා පැත්තෙ ඉදන් ආව කෙනෙක් එයාගෙ ඇගේ හැප්පුනා..

" Oh I'm sorry "

" It's ok.. don’t worry"

ජන්කුක්ගෙ ඇගේ හැප්පුනු තරමක් සුදුමැලි පුද්ගලයා මද සිනහවකින් යුතුව එහෙම කීවම ඒ දෙන්න  අචාර කරලා දෙපැත්තට ගියා...

Ring Ring....

" Hallo Good afternoon "

" Hallo Good Afternoon ! May I speak with min yoongi please "

" කවුද මේ කතා කරන්නෙ?"

" ජිමින් "

"හරි... මොහොතක් රැදී ඉන්න මහත්මයා."

ජන්කුක් වගෙම මින් යුන්ගි හිටපු හොටෙල් එකේ පිළිගැනීමේ කවුන්ටරය වෙත ආව කොල් එකක් එහෙම අවසන් වෙනකොට එතනට තවත් කෝල් එකක් ආවා..

" Hallo."

" Hallo may i speak to jeon junkook please "

" හරි කවුද මෙ කතා කරන්නෙ?"

" ජිමින් "

රිසෙප්ෂන් එකේ හිටපු ලස්සන ගැනු ලමයා හරි කියල ලස්සන හිනවකින් රැදී සිටින්න කීවත් එයාගෙ දෙපැත්තෙන් තියන පොන් දෙකට එකම නමකින් ආව ඇමතුම ගැන එයා පුදුම උනා.නැ එහෙම නෙමෙ එයා කොහොමද ඕක දැන් අනවුන්මන්ට් කරන්නෙ?

" සවන් දෙන්න ජියොන් ජන්කුක් සහා මින් යුන්ගි ඔබ දෙදෙනාට දුරකථන ඇමතුමක් ඇති බැවින් ඒ සදහා පිළිගැනීමෙ ස්ථානයට පැමිනෙන්න... "

රිසෙප්ෂන් එකෙන් කීව දැනුම් දීම නිසා ජන්කුක් හිටපු හෝල් එකට ඒ පනිවිඩේ හොදින්ම ඇහුන.. ජන්කුක් මේ සාදයට පෝන් එක අරන් යන්න බැරි උනෙ උදෙ උනු කලබලෙ නිසා ගෙදර පෝන් එක දාලා ආව එක.  එතකොට යුන්ගිට එක අමතක උනෙ එයා සාදයට එන්න පරක්කු වෙලා හදිස්සියේ එන්න උන නිසා. ඉතින් මේ දෙන්නටම පනිවිඩයක් දැනුම් දෙන්න හොටෙල් එකටම කතා කරන්න උනා..

Missed Love (Jikook - Complete  )Tempat cerita menjadi hidup. Temukan sekarang