🍃 11 Chapter 🍃

285 77 52
                                    

      ටේහියුන් හිටියෙ පල්ලියෙ.. ජන්කුක් එයාව හොයාන එතනට යනකොට වැස්ස පායලා තිබුන වගෙම එතනින් එලියට ආව ටේහියුන්ගෙ අතින් අල්ල ගත්ත ජන්කුක් එයාවත් අල්ලන් ආපහු දුවන්න ගත්තා.. ඒ ලගම තිබුන කැනෝලා මල් යායට..

ජන්කුක් ගියාම වැස්සට කදුළු දිග හැරිය ජිමින් අඩ අඩාම ආපහු ගෙදරට දිව්වා..

"මගෙ පලවෙනි ආදරෙ නැති උනා අජුම්මා. මගෙ පලවෙනි ආදරෙ මට අහිමි උනා... "

ජිමින් වෙදනාවෙ කෑගහ ගහා අඩනකොට අජුම්මා එතනට දුවන් ආවා...

" I love you.. "

ටේහියුන්ගෙ කනට කරලා රහසේම වගෙ කියපු ජන්කුක් ටේහියුන් දිහාට හැරෙනකොට ඒ ඇස් දිහා සතුටෙන් බලන් හිටපු ටේහියුන් පෙරලා ප්‍රතිචාර දුන්නා.

"I love you too."

ටේහියුන්ගෙ උත්තරෙත් එක්කම ජන්කුක් තප්පරයක්වත් පමා නොවී ටේහියුන්ව තමන්ගෙ තුරුලට ගත්තා.. වටෙන් හමාගෙන හුලගත් එක්ක කැනෝලා මල්වල සුවදත් ගලාන එනකොට  ඒ දෙන්න ඒ දෙන්නගෙ පලවෙනි ආදරෙ පලවෙනි හැගුමන් විදිමින් තනි උනා.

ජිමින් හිටියෙ උන හැදිලා උනාවත් එයාගෙ ඇස්වලට එකම තප්පරයක් වත් විවේකයක් ලැබුනෙ නැත්තෙ පැය ගානක් ..,නැ දවසක් පුරාවට එ ඇස් වලින් ගලා හැලෙන කදුළු නිසයි.

" ඔම්මා."

බිදිලා ගියපු කට හඩකින් ජිමින් එයාගෙ ඔම්මව මතක් කරා. මෙ අවුරුදු ගානම එයාට ඔම්මගෙ ආදරේ අඩුව නොදැනුනෙ ජන්කුක් නිසා. එත් තව දුරටත් එක එහෙම නොවෙනකොට ජිමින්ට එක දරා ගන්න බැරි උනා.  ජිමින් අඩන දිහා අජුම්මා බලන් හිටියෙ දරා ගන්න බැරි  වේදනාවකින්. මොකද මෙ අවුරුදු හය පුරාවටම එයා දැක්කා යාලුවො වගෙ හිටිය එ දෙන්නා අතර තිබුන බැදීම. ඇත්තටම එක යාලුකමට එහා ගියපු බැදීමක් කියන්න හොදට බලන කෙනෙක්ට පේනවා.. අජුම්ම ඒ නිසාම පිළි ගත්තා ජන්කුක් උනත් ජිමින්ට ආදරෙ ඇති කියලා.
එත් දැන්?

ජිමින් දවස් දෙකක් පුරාවට එයාගෙ ඔම්ම එවලා තිබුන ලිවුමත් අතේ තියාන ඇඩුවා. එයාට තීරනයක් ගන්න බැරි උනා. එත් එයට එ වේදනාව දරා ගන්න තව දුරටත් බැ..

Missed Love (Jikook - Complete  )Where stories live. Discover now