ජිමින්ට ඕනි උනා ලස්සන වෙන්න .. අනිත් අය වගෙ පිළිවලට හැඩ වෙන්න ලස්සන ඇදුම් අදින්න.. ජුවලරීස් දාන්න, කොන්ඩෙට ස්ටයිල්ස් දාන්න,, මේකප් කරන්න, සරලවම ටේහියුන් වගෙ වෙන්න..
ඒත් ඒක ජිමින්ට ලෙසි උනෙ නැ. එ ඔක්කොම එයාට නුහුරු දෙවල් උනා. එයා දැනන් හිටියෙ නැ ගැලපෙන ජුවලරීස් ගැන, එයා දැනන් හිටියෙ නැ එය දාන ස්පෝර්ට්ස් සපත්තු ඇරුනම වෙන දාන්න ඔනි සපත්තු ගැන, එයා දාන කැත හෙයා බෑන්ඩ් එක ඇරෙන්න කොන්ඩෙ දෙකට මැදින් පීරන එක ඇරෙන්න එයා දැනන් හිටියෙ නැ කොන්ඩෙට ස්ටයිල් දාන්න, මේකප් තිබුනට එව ගාන්න ඔනි කොහොමද කියන්න එයා දැනන් හිටියෙ නැ. ඇදුම් අදිනව නම් මොන පාටද කොහොමද හැන්ඩ්සම් වෙන්න අදින්නෙ කියන්න එයාට චූටිම දැනුමක්වත් තිබුනෙ නැ. මොකද මෙතෙක් කල් එය එවට අවධානයක් දුන්නෙ නැ. මොකද එයගෙ ලෝකෙ හිටිය කෙනාට එවා වැදගත් උනෙ නැති නිසා...
දවස දෙක ගෙවෙනකොට ජිමින් ලස්සන වෙන්න හදනකොට ටේකුක් දෙන්න ටිකෙන් ටික සමීප වෙන්න අරන් තිබුනා.. යාලුවන්ට වඩා එහා ගිය තාමත් නමක් නොදුන්න බැදීමකින්... එ වගෙම ජිමින් දැනන් හිටියෙත් නැ ඇයි එයාට ටේහියුන් වගෙ වෙන්න හිතෙන්නෙ කියන්න වගෙම එයාට ජන්කුක් ගැන දැනෙන හැගීම් මොනවද කියන්න.
ඉදහිට ජන්කුක් ටේහියුන්ගෙ ගෙදර ගිහින් ආවෙ එයාගෙ අප්පටවත් අහු නොවෙන විදිහට උනත් කොලේජ් එකේ විහිලුම චරිතෙ උනෙ එකේ ඩීන් දැනටමත් එයාගෙ පුතාගෙ යාලුව ගැන දැනගෙන ඉවර වගෙම එය එකට සතුටු උනා. මොකද ජන්කුක් කියන්නෙ හොද දරුවෙක් ටිකක් සෙල්ලක්කාර උනත්.
"ජිමිනා තරුවක් කඩන් වැටෙනවා.."
"කො කොහෙද..?"
"බිම නෙමේ කොටෝ උඩ.."
රැ එලියට වෙලා හිටපු ජීකුක් දෙන්නා අහසෙ තරුවක් කඩන් වැටෙනව දකිනකොට ජන්කුක් එයාගෙ යාලුවට එක පෙන්නුවා..
"දන්නවද වැටෙන තරුවකින් දෙයක් ප්‍රාර්ථනා කරලා ඉල්ලුවම එ දේ ඉෂ්ට වෙනවලු.."
" වොහ් එහෙමද?"
" හ්ම්.."
" ඔයා කරලා තියනවද?
VOUS LISEZ
Missed Love (Jikook - Complete )
FanfictionI did not realize when you were with me, but after you left me I realized that I would not be complete without you anymore. Start- 29/06/2022 End -04/ 07/2022