🍃 19 Chapter 🍃

258 65 9
                                    

     

          ජන්කුක් හිටියෙ නම්සන් ටවර් එක ගාව.. එයාගෙ ජිමින් ආසම වැඩ සටහන, නැ... එයාගෙ කිම් සෝහියුන්ගෙගෙ ලව් & ස්වීට් වැඩසටහන තියන තැනට ගිහින්...

ජිමින් හිටියෙ බේබි ජිමින් ගාවට ගිහින් ඇවිදින් එයා ආසම වැඩ සටහන බලන ගමන්. එකම නම තියන අය සමහර වෙලාවට එකම වැඩ සටහනට කැමති වෙන්නත් පුලුවන් .. කැමරාව පස්සෙහා හිටපු සෙනග අස්සෙන් වැඩසටහනේ මෙහෙයවන්නා දිහාට අරන් ගිහින් නවතිනකොට ඒත් එක්කම ඉස්සරහින් කළු පාට ෂර්ට් එකක් ඇද ගත්ත කෙනෙක් හරියටම කැමරාව මැද්දෙන්ම හිට ගත්තා.. එයා හිටියෙ කැමරාවට පිටුපාලා..

එ ආව කෙනා නිසා වැඩ සටහන වගෙම කිම් සෝ හියුන් ජිමින්ගෙ ආසම නිවේදකයා කතා කරන දෙවල් ඇහුනත් මූන බලා ගන්න බැරි නිසා ජිමින්ට කේන්ති ගියා..

"හායි ගයිස් මම කිම් සෝ හියුන්. මෙ ඔයාලගෙ ආසම වැඩසටහන ලව් & ස්වීට් ..."

"අද අපෙ ගේම් එකේ නම ලව් මැසේජස්. තමන් ආදරේ කරන කෙනාට පනිවිඩයක් දෙන්න පුලුවන් මේකෙන්.. "

වැඩසටහනේ එහෙම කියනකොට පුටුවෙ හරි බරි ගැහිලා වාඩි උනු ජිමින් හිනාවේගෙන ආසාවෙන් එක අහන්න ලැස්ති උනා..

එතන හිටපු කිප දෙනෙක් එයාල ආදරෙ කරන අයට පනිවිඩ දුන්න වගෙම සමහර අය එතනින් එයාලට බුට් තිබ්බ අයට පෙන්න තවත් සහකාරයෙක් එක්ක ඇවිදින් තිබුනා. එ වගෙ දෙවල් වලින් නම් ජිමින්ගෙ මූන පුදුමෙන් වගෙම හිනවෙනුත් හරිම ඉක්මනට පිරිලා ගියා.. එයාට ඉස්සර එහෙම නොවුනට එවගෙ දෙවල්වකට දැන් හිනා යනවා.. ඉස්සර නම් කීවෙ "විකාරයක්".. කියන එක..

නිවේදකයා තව පනිවිඩ කියන අය හොයන අතරෙ එ අරින් අහබු ලෙස කෙනෙක්ව තෝර ගත්තා..
ඒ කෙනා තාමත් හිටියෙ කැමරවට පිටුපාල වගෙම එයාට කිසිම අවබෝධයක් තිබුනෙ නැ කැමරාව පැත්තට හැරෙන්න ඔනි කියන්න..

"හායි ඔයාට පනිවිඩයක් දෙන්න තියනවද?"

"ඔහො මෙ..මෙ මට දෙයක් කියන්න තියනවා."

එ ආව කෙනා  දිගටම එහෙම කියනකොට වැඩ සටහන් නිවේදකයා එයාට අනිත් පැත්තට හැරෙන්න කීවා උනත් එ කෙනාට එක ගානක් ගියෙ නැ. ඉතින් එක බලන් හිටපු ජිමින්ට මල පනිනකොට එයා එක පාරටම පෝන් එකට ආව මැසේජ් එක බලන්න අනිත් පැත්තට හැරෙනවත් එක්කම නිවේදකයා එ ආව කෙනාව අල්ලල කැමරාව පැත්තට හැරෙව්වා ....

Missed Love (Jikook - Complete  )Hikayelerin yaşadığı yer. Şimdi keşfedin