🍃 04 Chapter 🍃

304 76 26
                                    


Flash back ,

"යාහ්.. ජියොන් ජන්කුක් ......"

"කොහෙද මේ මෝඩ බලු කුක්කා..."

"කුක්කෝ.........."

මුළු කොලේජ් එකම දෙවනත් වෙන්න කෑගහගෙන එන ඒ කටහඩෙ අයිත්කාරයා කවුද කියලා අදුරගන්න ජියොන් ජන්කුක්ට එකම එක තප්පරයක්වත් ගියෙ නෑ වගෙම ඒ කටහඩ ලග ලගම ඇහෙන්න ගන්න කොට එයා කරේ පන කඩන් දුවන්න ලැස්ති උන එකත් ඒ වෙනකොටත් එයා පරක්කු වැඩි උනෙ එ කටහඩෙ අයිතිකාරයා එ වෙනකොටත් ලගටම ඇවිදින් තිබුන නිසා.

ඒත් ජියොන් ජන්කුක් සැලුනෙ නැ අන්තිම ශක්තියත් අරන් එයා එයාට පුලුවන් උපරිමේන් දුවන්න ගත්තෙ කොහොමත් එන කෙනාට වඩ වේගෙන් එයාට දුවන්න පුලුවන් උන නිසා..

හාවෙක් පස්සෙ එලවන කොට තාර පැටියෙක්..

ඔව් එහෙමයි දකින අයට පෙනුනෙ...

" යාහ් මෝඩ කුක්ක නවතින්නයි කීවෙ මම. තමුසෙ කොහොමද ඕයි එහෙම කරෙ?"

" යාහ් යාහ්.. චිමී ඕක නවතතනව මනුස්සයො.. ඇති බන් ඇති මට මහන්සී.."

" ආහ් ඇත්තද? ඒක කරන්න කලින් ඕක හිතන්න තිබුනේ.."

තාමත් දුවන ගමන් කෑගහන මේ දෙන්නගෙ මේ දර්ශනෙ කොලේජ් එකෙ කිසිම කෙනෙක්ට අමුතු දර්ශනයක් නොවුනෙ මේක නිතරම දකින්න තියන දර්ශනයක් නිසා. එවගෙම හැමෝම ඒ දෙන්නගෙ එ බැදීමට ආස කරා.. ආදරේ කරා..

" තමුසෙ කොහොමද මඩ ඌරෝ ඒවගෙ දෙයක් කරලා මගෙ නමත් ගෑව්වෙ?

" යා යා.. ඕක එච්චර දෙයක් නෙමේනෙ අනෙ.."

" එච්චර දෙයක් නෙමේ  .  හිටපන්කො මම අද.."

" ආහ්.. ගහන්න එපා මිනිහෝ. ඇති බන්..ආයි  ඌයි..අහ් ආ...."

" ඔහොම නවතින්නයි කීවෙ මෝඩ වල් කුක්කා.. තමුසෙට හිතන්න තිබුනා මෝඩයෙක් වගෙ ගිහින් කෙල්ලෙක්ට ගිෆ්ට් එකක් විදිහට ඒකක් දෙන්න කලින්.."

" ඉතින් අනෙ. එක හොදයිනෙ.."

" හොදයි ? හොදයි තමයි.. හිටුකො.."
මොකාද කෙල්ලෙක්ට තෑග්ගකට යට ඇදුමක් දෙන්නෙ?.. මොට්ටයා.. මොට්ට ඉබ්බා, වල් හාව, බලු කුක්කා, හිපාටුවා, ඔහෙ හිටු.."

Missed Love (Jikook - Complete  )Donde viven las historias. Descúbrelo ahora