🍃 13 Chapter 🍃

278 76 25
                                    


" ආයුබෝවන්  ..  ජන්කුක්ලගෙ ඔම්මේ.."

" හලෝ... හෙට ඕගොල්ලො එනව නෙද?"

" ආයුබෝවන් ..  ආහ් ඔව්. අපි එනවා.. අනිවාර්යෙන්ම එනවා.."

" කාර් එක හෙට එනවද?"

" අහ් ඔව් ජන්කුක්ලගෙ ඔම්මා. මම හෙට උදේම ස්ටේෂන් එකට එවන්නම්"

පහුවදා උදෙ පාන්දරම ටෙහියුන්ගෙ අප්පා  ජන්කුක්ගෙ ඔම්මට කතා කරලා එයල හැමෝම එනවද කියලා විස්තර ටික අහන්න පටන් ගත්තෙ හැමදෙම සූදානම් කරන්න ඔනි නිසා. ටේහියුන්ගෙ අවුරුදු 7 දවසෙ තියන පූජාව වෙනුවෙන්..
ටේහියුන් නැති වෙලා අවුරුදු 7 උනා වගෙම හැම අවුරුද්දකම එය වෙනුවෙන් පූජාවක් එයාලගෙ ගෙදර කිට්ටුව පල්ලියෙ තියනවා.. ඉතින් ජන්කුක් ලෑස්ති වෙන්නෙ එයාගෙ බේබි වගෙම ඔම්මා එක්ක එහෙ යන්න...

" හායි.. ඔබ මේ රැදී සිටින්නෙ කිම් සෝහියුන් ලව් ඔෆ් ස්වීට් වැඩසටහන සමගයි.. ඉතින් අද අපි ආවෙ නම්සන් ටවර් එක ගාවට එන ආදරණීයයන්ගෙ අදහසක් බෙදාගෙන ඔව්න්ට වෙනස්ම අත්දැකීමක් ලබා දෙන්න..ඉතින් රැදීසිටින්න අප සමග."

බේබී එහෙමත් නැත්තන් ජන්කුක්ගෙ මිනී.. පුන්චි ජිමින් ටීව් එක දාගෙන බලන්නෙ එයා ආසම වැඩසටහනක්. ඒක ආදරෙ ගැන ගියා උනාවත් එකෙදී ඉදිරිපත් කරන තරගවලට එයා ගොඩක් ආස වුනා .

බේබි බලන් හිටියෙ ඒකෙ කරන්න යන ගේම් එක ගැන. එකෙ ඉස්සෙල්ලාම පටන් ගත්තෙ වචනයක් කියන්න.. එක වචනයක් කීවම එකට සමාන හෝ ගැලපෙන වචනයක් කියන එයගෙ හිතට ඇල්ලුපු වචනයක් කියන එක වගෙම එක තප්පර ගානක් ඇතුලත හරිම වේගෙන් කරන තරගයක්. ඉතින්  බෙබිටත් ඕනි උනා එක කරන්න..

" මෝඩ ගේම් එකක්..විකාරයක්.."

" අප්පා මගෙ කිම්ට මෝඩයි කියන්න එපා. මන් එයාගෙ ප්‍රෝග්‍රෑම් එකට ආසයි හරිද?"

" හ්ම් .. හ්ම් .. හරි හරි.."

බේබිව කරේ දාගත්ත ජන්කුක් උඩ තට්ටුවෙ ඉදන් පහලට ආව..

" හරි ඔයාගෙ කිම්ට මන් මුකුත් කියන්නෙ නැ.. දැන් කියන්නකො මොකක්ද ඔය ගේම් එක කියලා."

" ගැලපෙන වචන කියමු..හැබැයි අප්පා හරි අප් ඕකෙ.?."

" ඕකේ.. ඩීල්.."

Missed Love (Jikook - Complete  )Tempat cerita menjadi hidup. Temukan sekarang