ජන්කුක්ට දැනුනෙ එයාව නැති වෙලා වගෙ.. හරියට එයාගෙ භාගයක් නැ වගෙ. එයා අසම්පූර්ණයි කියන එක එයාට ඒ වෙලාවෙ ඉදන් දැනෙන්න ගත්තා.. එයගෙ ආදරේ ටේහියුන් එයා ලගම ඉදලත්..
ජිමින් ඈතට යනකන් නිහඩවම වේදනාවෙ බලන් හිටිය ටේහියුන් ජිමින් දුන්න දෙත් අරගෙනම ෆ්ලැට් ෆෝම් එකේ දන ගහගෙන අඩන ජන්කුක් ගාවට යන්න ගිහින් මගින් නතර උනා..
" ඒ වෙලාවෙ මට තෙරුනා මන් කරේ ආදරෙන් හිටපු දෙන්නෙක් අතරට තුන් වෙනියෙන් වෙලා ආව කියලා. මන් නිසා එයාලා වෙන් උනා. යාලුවො දෙන්නෙක්ව වෙන් කරා කියලා මට තේරුනා.. මන් ආවෙ නැති උනා නම් එහෙම නොවෙන්න තිබුනා.."
" ඒ වෙලාවෙ ජිමින්ගෙ ඇස් අග තිබුන කදුළු මට හැමදේම කීවා. ඒ හිතෙ තිබුනු වේදනාව මට හොදටම දැනුනා.. එයා ඔයාගෙ අප්පට ගොඩක් ආදරෙයි බේබි.. ඒ වේදනාවෙ තරමට ආයෙ එයා කිසිම දවසක අපි ඉස්සරහට ආවෙ නැ. එයාව කිසිම විදිහකින් සම්බන්ධ කර ගන්න අපිට බැරි උන වගෙම එයා ගෙවල් පවා අතෑරලා ගිහින් තිබුනා . අඩුම එයා එයාගෙ හොදම යාලුවාගෙ වෙඩින් එකටවත් ආවෙ නැ.. එයා අපෙන් ගොඩක් ඈතට ගිහින් තිබුනා..සදහටම...ආයෙ නේන්නම..."
" ඔයාගෙ අප්පා කීව ආදරය උපදින්නෙ යාලුකමෙන් කියලා. ඔව් ආදරය ඉපදෙන්නෙම යාලුකමෙන්. ඒත්.. අපේ දෛවය මේ වගෙ උනා.."
"බේබී.. මන් ඔයගෙ අප්පා ගැන හොදට දන්නවා. එයා කවදාවත් මුකුත් කියන්නෙ නැ එයා තනියම ඉදීවි. එයගෙ ජීවිතේ අඩුවක් තියේවි බෙබි. එයාගෙ යාලුවා නැතුව එයා කවදාවත් සම්පූර්ණ උනේ නෑ. මන් හිටියා උනාවත් මට බැරි උන අප්පගෙ ජීවිතේ ජිමින් නැති අඩුව පුරවන්න.. එයා ගියපු දවසෙ ඉදන් ඔයාගෙ අප්පා හිස් උනා. එයා ජිමින් එක්ක ඉද්දි වගෙ හිනා උනෙ නැ. එයා ඉස්සර වගෙ සෙල්ලක්කාර කටකාර දගකාර කෙනා උනෙ නැ.එයා අයෙ විහිලු කරෙ නැ. එයා අයෙම බාස්කට් බෝල් ප්ලේ කරේ නැ. ජිමින් ගියෙ එයාගෙ ඒ දෙවල් අරගෙනමයි.. අප්පාගෙ ජීවිතේ තාමත් එ හිස්තැන එහෙමමයි."
" අප්පා පපාට ගොඩක් ආදරෙයි.. ඔයාව අපි ගාවට එනකන් අප්පා මාව හොදාට නලා ගත්තා පපාට ගොඩක් ආදරෙ කරාල.. එත් අප්පාට බැරි උනා ජිමින්ගෙ තැන පපාට දෙන්න. එකට හේතුව අප්පා එයාගෙ හැගීම් හරියට තේරුම් නොගත්ත එක. එයා කලින්ම එ දේ හරියට තේරුම් ගත්තා නම් අප්පා අද සම්පුර්ණ කෙනෙක් වෙන්න තිබුනා..එහෙනම් එයගෙ මෝචිය එයාගෙන් ඈතට නොයන්න තිබුනා. එහෙම උනා නම් පපාට මේ තරම් දුකක් නොදැනෙන්න තිබුනා. මට හිත හදා ගන්න තිබුනා ලස්සනට තිබුන ජීවිත දෙකක් මැද්දට මම අතර මැදියෙක් නොවුනා කියලා.."
![](https://img.wattpad.com/cover/312785844-288-k547281.jpg)
YOU ARE READING
Missed Love (Jikook - Complete )
FanfictionI did not realize when you were with me, but after you left me I realized that I would not be complete without you anymore. Start- 29/06/2022 End -04/ 07/2022