Missed love.... එකත් අදින් ඉවරයි.. 😁
ඉතින් කියවපු, වෝට් කරපු, කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි!
මේක මගෙන් තෑග්ගක්.. ෆලෝවර්ස්ලා ගාන 400+ පැන්න නිසා.. එක දිගට නොදුන්නෙ ඉතින් ඔයාලගෙ කමෙන්ට් බලන්න තිබ්බ ආසාවට..😁 කමක් නෑනෙ..?
මට ඔනි උනෙ ෂෝර්ට් ff එකක් ලියන්න. එ උනාට මට ජීකුක් ෂෝර්ට් ස්ටෝරි ලියන්න බැනෙ අයියො..🤧
මට පොඩිවට අයිඩියා එකකෙන්නෙත් නැ. ඉතින් මන් ෆිල්ම් එකක් අරන් ලීවා.ම්න්න් එක මොකක්ද කියල කිවෙ නැත්තෙ කුතුහලෙ තියෙන්නෙ ඔනි නිසා. 🙃 එත් අදුරගත්ත අය හිටියනෙ..🤭
Kuch kuch hotha hei....
එක තමා මන් මෙකට ගත්ත කතාව.. 2000 ගහපු ෆිල්ම් එකක්. මන් හිතනවා එක බලපු නැති කෙනෙක් නම් නැතුව ඇති කියලා. අපෙ අම්මත් ඔක බලලා තියනව 🤭
රාහුල්- ජන්කුක්
ටීනා - ටේහියුන්
අන්ජලී - ජිමින්
අමන් - යුන්ගි...ඔය තමා ප්‍රධාන චරිත හතර..ගැලපුනා කියලා හිතෙනවා.
මට දැනුන විදිහට කතාව ලීවෙ. එකට ඉතින් චරිත ගැන උත්තරයක් දෙන්නවත් ආදරෙ ගැන උත්තරයක් දෙන්නවත් විදිහක් මට හිතා ගන්න බැ. එවගෙම දාර්ශනික අදහසක් කියන්නත් මගෙ මොලේ ප්‍රොසෙස් වෙන්නෙ නැ. එක නිකන් පඹ ගාලක් වගෙ..
මටත් ලොකු ප්‍රශ්නයක් රාහුල් අන්ජලීට ම්‍ය්ල ඉදන්ම ආදරෙ කරාද එක එයා තේරුම් ගත්තෙ නැද්ද කියන එක. එත් එක මට හිතුනෙ එයා තේරුම් ගත්තෙ නැ කියලා.
ටේහියුන්ට ( ටීනා ) ජන්කුක්ටවත් ( රාහුල් ) ජිමින්ටවත් ( අන්ජලීට ) වත් කිසිම කෙනෙක්ට බනින්න මට නම් හිතා ගන්න අමාරුයි. මොකද ආදරෙ කියන්නෙ හරිම අමුතු හැගීමක්නෙ . අනික එක එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස්.. විදින විදිහ වෙනස්. තේරුම් ගන්න විදිහ වෙනස්.. එහෙම උනාම තුන්කොන් ආදරයක එක්කෙන්ක් අනිවාර්යෙන්ම විදනවනවාමයි.. ඉතින් මෙතන ජිමින් විදෙව්වා ..
අනෙ මට කියන්න ඔනි දෙ ටයිප් කරන්න තේරෙන්නෙ නැ එ ඇති..😌 අඩුන්පාඩු ඒතරම් හිතන්න එපා හොදේ.. අන්තිම ටික ලීවේ පුප ලෙප්ට් වෙච්ච කඩියා වගෙ.. හුම්..😌
ESTÁS LEYENDO
Missed Love (Jikook - Complete )
FanficI did not realize when you were with me, but after you left me I realized that I would not be complete without you anymore. Start- 29/06/2022 End -04/ 07/2022