කෑම්ප් එකෙ ලමයින්ට ඩාන්ස් වගෙම මියුස්ක් වගෙම තව පුන්චි පුන්චි දෙවල් කියා දෙන ගමන් ජිමින් අනිත් අයත් එක්ක දවස ගෙවනකොට ජන්කුක් එයාලට උදව් කරා..
ඉදහිට මහ රෑක ඉස්සර වගෙම එලියට එන එ දෙන්නා අහසෙ තරු බැලුව වගෙම ජිමින් ඇදන් ඉන්න දුහුල් ටීෂර්ට් එකෙන් එයගෙ ඇග විනිවිද සීතල ගලාන යනකොට ජන්කුක් එයාගෙ කෝට් එක ජිමින්ගෙ පතු වටේට පැටලුවා. ඒත් පහුවදා නැ ඒ දවසෙ රෑ තිස්සෙම හැල්මොනීටයි බේබිටයි උනෙ ජන්කුක්ට සාත්තු සාප්පායම් කරන්න. එ තරමට එහෙ සීතල උනා. කකුල් උනු වතුර බේසමකට දාලා කටට උන කට්ට ගහලා බෙඩ ෂිට් කීපයකින් ජන්කුක්ව වැහුවාම බේබිට පින් සිද්ද වෙන්න ජන්කුක් කෙලින් කටින් හිටියා..
ජන්කුක් ලමයි එක්ක පිට්ටනියෙ ක්‍රීඩා කරනකොට ඒ දිහා ඈත ඉදන් බලන් ඉන්න ජිමින් තප්පරෙන් තප්පරෙ එයලගෙ සුන්දර ඒ අතීතෙ හිර උනා. එයාල එකට වින්ද ඒ අතීතෙ...
එයා ප්‍රාර්ථනා කරා එ කාලෙ එහෙමම තිබුන නම් කියලා . එයා ප්‍රාර්ථනා කරා ඒ දෙන්නට ඉස්සර වගෙම ඉන්න තිබුනා නම් කියල, එයා ප්‍රාර්ථනා කරා ජන්කුක්ගෙ තුරුලෙ ඉන්න තිබුනා නම් කියලා.. එයාට මැවිලා පෙනුනා එයා ලගම පරන ජන්කුක් ඉන්නව. එයත් එක්ක එකට එක කියනව.එයත් එක්ක විනෝද වෙනව. ඒ අඩුව ජිමින්ට තදින්ම දැනෙන්න ගත්තා.
ඒත් එක එහෙම උනෙ නැ.
දැන් එයාල ලමයි නෙමේ වැඩිහිටියෝ උනත් එ දෙන්නගෙම නැති වුනු කාලයක්, හිස් වෙලා ගියපු අතීතයක්, දගකාරකම් ආයෙම එලියට ඇවිදින් තිබුනා.. ඒ පුන්චි කාලෙ ඇතුලත.. එකට ගැලපෙන දෙන්නෙක්, එකම වගෙ දෙන්නෙක් දැක්කත් ඇතිනෙ..එයාල හැම වෙලේම එක වගෙ ..රෑක තිබුනු නැටුම් දර්ශනෙකදි ජිමින් ඇග තාලෙට අරන් යන ගමන් නටනකොට ජන්කුක්ටත් නොදනිම එයාගෙ හිත පැහැර ගන්න ජිමින් සමත් උනා. ජන්කුක් තාමත් එහෙමමයි. එයා ආදරෙ ටේහියුන්ට . එත් එයාගෙ ඉස්සර වගෙම පැහැදිලි නැති හැගීම්.. නොතේරුම් ගත්ත හැගීම්? එවා ජිමින්ගෙ මෙ අලුත් හැසිරීමට සරාගීකමට ඇවිස්සෙන්න ගත්තා..
නටන වෙලාවට එහෙන් මෙහෙන් ඉස්සෙන ඒ ටීෂර්ට් එකෙන් පේන ජිමින්ගෙ සිහින් බද වගෙම කිරිපැහැ හම, එ වගෙම ඒ පිරුනු ඒ පිටු පස ජන්කුක් හීනෙන් පේන තරම් අමුතු හැගීමක් ගෙනාව. ඒක අමුතුයි.. ඒත් එයා එකට දෙන්න නමක් දැනගෙන හිටියෙ නැ..
YOU ARE READING
Missed Love (Jikook - Complete )
FanfictionI did not realize when you were with me, but after you left me I realized that I would not be complete without you anymore. Start- 29/06/2022 End -04/ 07/2022