"අප්පා.. හච්...චිස්....."
"වට්?"
ජන්කුක් හිටියෙ නම්සන් ගිහින් ඇවිත් ඔහේ හෝන්දුමාන්දු වෙලා. එයාගෙ ගෙදර කවුරුත් නැ අද.. එයාගෙ බේබිත් නැ.. ඉතින් පෝන් එකට ඇවිදින් තිබුනු වොයිස් මේල් චෙක් කරපු ජන්කුක්ට එක පාරටම එයාගෙ බේබිගෙ කටහඩ ඇහුන වගෙම දෙවෙනි වචනෙ විදිහට පිටවුනු හච් චීස්.. කියන සද්දෙට එයා ඉද්ද ගැහුව වගෙ නැගිට්ටා...
උදෙ පාන්දර නැගිට්ට කෑම්ප් එකට ආව හැමෝම හැම වැඩක්ම කරලා පිරිසිදු වෙලා එතන්ම තියන පුන්චි පල්ලියට ගියෙ වැඩ පටන් ගන්න කලින් යාතිකා කරලා ඉන්න.. දේව මෙහෙය පටන් ගෙන අතරතුර හැමෝම සතුටින් ඉන්නකොට ජන්කුක් හිටියෙ එයාගෙ කළුපාට අවුඩියෙ බූසාන් එන මග පාරෙ. මහ පාන්දරින් වාහනේ එලියට දාපු ජන්කුක් එනකන්ම බය උනෙ එයාගෙ බේබිට උන හැදිලාද කියලා හිතේ වද වෙන ගමන්. එයාගෙ එකම දරුවා,එයාගෙ පන.. එයා බේබිට මෙ වගෙ ගමන් යන්න දෙන්නෙම නැත්තෙ ඒ නිසා. බේබිට ජන්කුක් නැතුව ඉන්න බැ උන හැදෙනවා සාංකාවට. ඉතින් ඒ වෙනකොටත් ජන්කුක් හිටියෙ ගැහෙන හදින්..
එක දිගට පැය ගානක් ආව කාර් එක මගදි නතර වුනු හේතුව ජන්කුක්ට හොයා ගන්න බැරි වෙනකොට කාර් එකට හයියෙන්ම පයින් පාරක් ගහපු ජන්කුක් පාරෙ ආව ලොරියක්ට නැගලා අන්තිමේදි එන්න ආවා. කොයි තරම් පහසුකම් තිබුනත් කෑම්ප් එක තිබුනෙ ටිකක් කදු පැත්තට වෙන්න තියන තැනක වගෙම එ පැත්ත ඒ තරම් නාගරික උනෙ නැ.
Summer camp
Gimhe-shiඅන්තිමේදි ජන්කුක් හිටියෙ එතන... හිතට සැනසීමක් වගෙම රටක් රාජ්‍යයක් දින්නා වගෙ දැනෙනකොට ජන්කුක් හිනා වේගෙනම කෑම්ප් එකෙ ගේට්ටුවෙන් ඇතුලට අඩිය තිබ්බා..
එයාගෙ බේබි හම්බ වෙන්න තිබුන හදිස්සියටම දුවගෙන ගියපු ජන්කුක් නැවතුනේ සද්දයක් ආව පල්ලියෙ වගෙම එයා දොර ගාවට ආව ගමන්ම කරේ කෑ ගහපු එක...
"ජිමිනාහ් "
ඒ සද්දෙට හැමෝම බලනකොට එතන හිටපු බේබි ජිමින් වගෙම ජිමින් දෙන්නම එක පාරටම ඉස්සරහා දොර දිහා හැරිලා බැලුවා..
ŞİMDİ OKUDUĞUN
Missed Love (Jikook - Complete )
Hayran KurguI did not realize when you were with me, but after you left me I realized that I would not be complete without you anymore. Start- 29/06/2022 End -04/ 07/2022