ටේහියුන් හිටියෙ එයාගෙ අප්පා එක්ක ගෙදරට වෙලා පියානො එක ප්ලේ කරන ගමන් වගේම ලස්සනම ආදරණීය සින්දුවක් මුමුනන ගමන්..
" අප්පා"
" ජන්කුක් "
" අප්පා"
" වට් අප්පා බෙයා?"
"ඔයා මට මුකුත් කියන්නෙ නැ තමා.. එත් මන් එ ගැන දන්නවා. ජන්කුක් එයා ලග ඉද්දි ඔයාට මොනවද දැනෙන්නෙ?"
" කමෝන් අප්පා"
"ඇත්තටම ජන්කුක් කියන්නෙ හොද දරුවෙක් හැම අතින්ම හොදයි. එ වගෙම එයාව ඔයාට ගැලපෙනවා .."
ටේහියුන්ගෙ අප්පා එයා ගොඩක් හොද කෙනෙක් වගෙම තමන්ගෙ දරුවන් ගැන හොද අවබෝධයක් තියන කෙනෙක්. ඉතින් එයාට එයාගෙම දරුවගෙ හැගීම් හොදින්ම දැනෙනවා. එය ඒ දේවල්වලට ඉඩ දෙනවා.
" මන් ඔයාට අදරෙයි අප්පා"
ටෙහියුන් එයගෙ අප්පගෙ පිටිපස්සෙන් වැලගත්තෙ එයාව තේරුම් ගත්ත එක ගැන සතුටෙන්..
" එක තමා ප්‍රශ්නෙ.මමත් ඔයාට ගොඩක් ආදරෙයි මගෙ දරුවො."
" ඔයා ඔයගෙ හැගීම් ගැන එයාට කීවද?"
අප්පගෙ එ ප්‍රශ්නෙත් එක්ක ආයෙම ටේහියුන් පපාට එහා පැත්‍තෙන් වාඩි උනා.
" අප්පා මන් දන්නෙ නැ ඇයි මට එහෙම හිතෙන්නෙ කියන්න.. ඒත් මට හිතෙන්නෙ ජිමින් ජන්කුක්ට .."
" ටේහියුනා..."
එතනින් එහාට ඉතුරු ටික එයාගෙ අප්ප එයාට කියන්න ඉඩක් නොදුන්නෙ කොලේජ් එකෙ ලමයි වගෙම එයත් හොදටම ජීකුක් දෙන්න ගැන දන්න නිසා..
" මන් දන්නව ජන්කුක් ඔයාට ආදරෙ කරනවා. එකත් ඔයාට විතරමයි. එතකොට ජිමින් කියන්නෙ ජන්කුක්ගෙ හොදම යාලුවා විතරමයි. එච්චරයි ."
" නැහැ අප්පා.. හොදම යාලුවො තමා ගොඩක් වෙලාවට එකිනෙකාට ආදරෙ කරන්නෙ. යාලුකම අතරින් තමා ආදරය ඇතිවෙන්නෙ.."
" මන් දන්නෙ නැ අප්පා එ දෙන්නගෙ හිතෙ ඇත්තම හැගීම්..මන් දන්නෙ නැ මන් ජන්කුක්ට ලන් වෙන එක ඒ දෙන්නගෙ අතරමැදට අව කෙනෙක් වෙයිද කියලා. ඒ දෙන්නගෙ මැද්දට එ දෙන්න වෙන් කරන්න අව කෙනෙක් වෙයිද කියලා.."
YOU ARE READING
Missed Love (Jikook - Complete )
FanfictionI did not realize when you were with me, but after you left me I realized that I would not be complete without you anymore. Start- 29/06/2022 End -04/ 07/2022