බේබි එයාගෙ හැල්මොනී වගෙම එයගෙ හරබොජි එක්ක හිටියෙ තවත් ගෙදරක් ඉස්සරහා..
ඒ එතන.. ජිමින් කොලේජ් යන කාලෙ ජීවත් උනු ගෙදර...
" මට සමාවෙන්න ප්‍රින්සිපල් මහත්තයො.. මන් ජිමින්ට පොරොන්දු උනා එය යනකොට කිසිම කෙනෙක්ට එයා යන දිහා කාටවත් කියන්නෙ නැ කියල."
" කරුණාකරලා අපි ලොකු බලාපොරොත්තුවකින් ආවෙ.."
" ප්‍රින්සිපල් මහත්තයො මට තේරෙනවා. එත් මන් ජිමින්ට පොරොන්දු උනා."
" ඒ කියන්නෙ... මමත් ජිමින් ..මටවත් කියන්න බැරිද?"
වැඩිහිටියන්ගෙ කතාවට ඇහුන්කන් දුන්න බේබි බැරිම තැන කතා කරෙ එයාගෙ අන්තිම බලාපොරොත්තුවත් නැති වෙලා යයි කියලා ගැහෙන හදකින් යුතුව..
පුන්චි ජිමින්ගෙ ඇස්වල තිබුන කදුළු දැක්ක ගමන් ජිමින්ගෙ අජුම්මට වාවන්නෙ නැතුව ගියා. එය දැක්ක එයා ඉස්සරහා ඉන්න ඒ පුන්චි දරුවගෙ ඇස්වල තිබුනි වේදනාව ඉතින් එයා හිතුව කතා කරන්න..
"ප්‍රින්සිපල් මහත්තයෝ..අද .. අද එයාගෙ එන්ගේජ්මන්ට් එක වෙනවා.. තව ටික දවසකින් එයා විවාහ වේවි.."
"අද එයාලගෙ වෙඩින් එකට දින දා ගනීවි.. දැන් ඉතින් දෙවියන්ගෙ කැමැතතට හැමදේම වේවි.."
ඒක අහපු බේබිගෙ ඇස්වලට කදුළු උනන්න එක තප්පරයක්වත් ගියෙ නැති වෙනකොට එයා අඩ අඩාම එතන තිබුන ජේසුස් වහන්සේගෙ ප්‍රතිමාව ඉදිරියෙ ඉදන් යාතිකා කරන්න ගත්තෙ විවාහයට දින දාන එක කල් යන්න කියලා..එක වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන ගමන්....
මේ අතරතුර ජිමින්ගෙ ඔම්මා හිටියෙ එන්ගේජ්මන්ට් එකෙ වැඩ ඉවර වෙලා විවාහයට දින දාගන්න ගමන්. එයාලගෙ සාම්ප්‍රදායික ක්‍රම වලට අනුව එයාලගෙ උපන් වෙලාවන්වලට අනුව විවහ දිනය දාගන්න එයාල ලෑස්ති වෙලා එයාලගෙ පූජක තුමා ඉදිරියෙ හිටියා..
" මිසිස් පාර්ක්.. ජිමින්ගෙ විවාගෙ ලගදිම කරන්න බැරි වේවි..ඇත්තටම යුන්ගිගෙ වෙලාවත් එක්ක එයගෙ වෙලාව ගැලපෙනව හරිම අඩුයි. තව මාස කිහිපයක් යාවි එ වෙනුවෙන්.."
CZYTASZ
Missed Love (Jikook - Complete )
FanfictionI did not realize when you were with me, but after you left me I realized that I would not be complete without you anymore. Start- 29/06/2022 End -04/ 07/2022