කළු ඇදුමින් සැරසුනු ජන්කුක් හිටියෙ එයාලගෙ පරන කොලේජ් එකෙ බාස්කට් බොල් කෝඩ් එක ඇතුලෙ... කොඩ් එකෙ මැද එකතු කරලා තිබුන බෝල ගොඩ ගාවට ගියපු ජන්කුක් එ එක බෝලයක් අතින් අරන් මුළු හෝල් එක පුරාවටම එයාගෙ ඇස් දෙක ගෙනිච්චා .
එක අතට උස්සලා ගත්ත බෝලෙ කෝඩ් එකෙ රවුමට ඒම් කරපු ජන්කුක් එක දාන්න ආයෙම උත්සාහ කරා. එයාගෙ යාලුව ගියාට පස්සෙ බාස්කට් බෝල් කෝඩ් එකට ආව පලවෙනි වතාව. තාමත් හෙතුවක් නැතුව එයාගෙ ගොඩක් දේවල් ජිමින්ගෙ යාමත් එක්ක නතර කරපු ජන්කුක් බෝලෙ විසිකරා. එත් එක්ක එයා ආයෙම අතීතෙට ගියා.. එ කෝඩ් එක ඇතුලෙ එයයි ජිමිනුයි හැමදාම කෑගහපු හැටි, ජිමින් එයාට විහිලු කරපු හැටි, එයා හැමදාම පැරදුනු හැටි, ඉදලා හිටලා ජිමින් බිම පෙරලන් කිති කවන ගමන් එයාව වැලද ගත්ත හැටි ඒ හැමදේම එයාගෙ ඇස් ඉස්සරහා මෙ දැන් උනා වගෙ මැවිලා පේන්න ගත්තා...
මේ අතරතුර බේබි එයාග්ව් හැල්මොනී එක්ක එයාගෙ අප්පට හොරෙන් මගෝඩි වැඩක් කරන ගමන් හිටියෙ. එයාගෙ හරබොජි තමා මේන් සපෝටර්.. එයා බොක්කෙන්ම වැඩේට බැහැලාම සපෝට් එක දෙනවා..එයාටත් ඔනි උනා හේතු අහේතු මැද්දෙ වෙන් උනු ඒ යාලුවො දෙන්නව අයෙම එකතු කරන්න.
"හලෝ..!
" හලො "
" හලො"
" හලෝව්..."
" හලො"
" හලෝව්.."
ජිමින් හිටියෙ එයාට ආව කෝල් එකක් අන්සෙර් කරන ගමන්. එත් ඒකට එක දිගට කතා කරත් එහා පැත්තෙන් කිසිම පිලිතුරක් නොවෙනකොට එයා එක දිගටම එයා හලෝ කීවා උනාවත් එත් එක්කම එයාට පස්සෙන් හිටපු යුන්ගි ජිමින් ගාවට එන ගමන් හලෝව් කියලා ඇද කර කරා විහිලු කරන්න ගත්තා. එත් එක්කම ජිමින්ව බැක් හග් කරා .
" යුන්ගි.. ඉන්නකො මට ඇහෙන්නෙ නැ. කෑගහන්න එපා."
" මට පුන්චි ප්‍රශ්නයක් "
" මොකක්ද?"
" ඔයා හදන්නෙ මාව දාලා යන්නද?"
" අයිගො යුන්ගි ඉන්නකො මෙ කෝල් එකක්නෙ. කවුරු කතා කරනවද දන්නැ."
VOCÊ ESTÁ LENDO
Missed Love (Jikook - Complete )
FanficI did not realize when you were with me, but after you left me I realized that I would not be complete without you anymore. Start- 29/06/2022 End -04/ 07/2022