මං ශාන්....
අවුරුදු 22ක් උන මම යුනිවර්සිටි එකේ ඩිග්‍රියක් කරන ගමන් ඉන්නෙ....
මට කියලා ඉන්නෙ මං විතරක්
වෙනකොට මගේ ජීවිතේ හරියටම පාලුවට ගිය අම්බලමක් වගේ උනා...මට ඉතුරු වෙලා තිබ්බෙ මගේ අම්මාගෙන් ලැබුණු සේසත විතරයි....ඒත් ඒකත් මගේ මාමා මගෙන් උදුර ගන්න යන්නෙ...
දෙයියනේ කියලා එක්සෑම් පාස් වෙලා ශිෂ්‍යත්වයක් අරන් මං යුනිවර්සිටි ආවා...මට හැමදේම වගේ නොමිලේ හම්බුන හින්දා මට ජීවත් වෙන්න කැෆේ එකක වැඩ කරාම ඇති උනා....
යුන් තොබොන්
අවුරුදු 55
ශාන්ගෙ අම්මාගේ මල්ලි කෙනෙක්
මෙයාට විසික්කරන්න සල්ලි තිබ්බත් පුදුම තන්හාවක් තියන මනුස්සයෙක්...හරියටම බහිරවයෙක් වගේ....යුන් තේහුන්
YOU ARE READING
Hold Me Tight - Yizhan
Fanfictionමටත් පුලුවන් උනානම් ගහෙන් ගෙඩි එන්නා වගේ උඹට ආදරෙයි කියන්න...උඹ අදටත් මං ළඟ...... _...යීබො..._