ශාන්...
ඔව් කියන්න ඩොක්ටර්...
මං ඩොක්ටර්ගෙ මූණ තිබ්බ හැඟීම් තේරුම් ගන්න බැරි උනා....
ඩොක්ටර් මට හොඳ කරන්න බැරි ලෙඩක්ද....මං මැරෙන්නද යන්නෙ...
කට වහන්නවා ශාන්...
රෝස් මගේ ඔලුවට ඇනලා මට කටවහන්න කිව්වා...
ආහ්...නෑ නෑ..ශාන් බය වෙන්න එපා...මේක බරපතල තත්වයක් නෙවෙ...
එහෙනම් ඩොක්ටර්...
ඔයා ප්‍රෙග්නට් වෙලා ඉන්නෙ...දැනට මාස තුනක් වගේ කල් ඉඳන්...
මොනා...එහෙම වෙන්නෙ කොහොමද...
මං කෑවෙ බිව්වෙත් නෑ...ඒ මදිවට වැටුනා...මං කීපාරක් නම් යීබොගෙන් ශින් ගෙන් ගුටි කන්න ඇද්ද රණ්ඩු කරන්න ඇද්ද...මගෙ ළමයා හොඳින් ද කියන එකයි මට තිබ්බ ලොකුම බය....
ඩ්ඩ්..ඩොක්ටර් මගේ ළමයා හොඳින්ද ..
බය වෙන්න එපා අපි චෙක් කරලා බලමු...
ඩොක්ටර් එහෙම කිව්වට පස්සෙ මං ඩොක්ටර් එක්ක ස්කෑන් එකක් කරන්න ගියා...
එයා මගේ බඩේ ජෙල් එකක් ගෑවා..ඒක නිකම් අනේ මංදා කියන්න තේරෙන්නෙ නෑ...මං රෝස්ගෙ අත තද කරලා අල්ල ගත්තා...මට දැන් වෙන කවුරුත් නෑ...ඒක තමා මට තියන ලොකුම බය...
ESTÁS LEYENDO
Hold Me Tight - Yizhan
Fanficමටත් පුලුවන් උනානම් ගහෙන් ගෙඩි එන්නා වගේ උඹට ආදරෙයි කියන්න...උඹ අදටත් මං ළඟ...... _...යීබො..._