Chapter 18🍁

219 50 13
                                    

මම කරේ මගේ වේදනාව හංගන් හිටපු එක..මට මගේ ජීවිතේ එපා වෙලා තියෙන්නෙ...

මට කවදාවත් මේ ජීවිතේ ලස්සනට ගෙවන්න බැරි වෙයිද...

මං හිතුවා....

මං මේ ටික හරි ගස්සන්න ඕන..මොකද යීබොගෙ ආදරේ නැති උනේ මං හින්දා...මේ ගෙදරට පුතෙක් නැති උනේ මං හින්දා...කොටිම්ම ජාන් නැති උනේ මං හින්දා....මං තමයි මෙතන එකම වැරදි කාරයා..මං මේ විදිහට ඉපදුන එකයි වැරැද්ද...මං මේ වැඩ ටික ඉවර කරලා මේ හැමදේකින්ම ඈත් වෙනවා...ආයෙම මගේ ගෙදර ගිහින් ජොබ් එකක් කරලා ජීවත් වෙන්න උත්සහ කරනවා...

මං හිතා ගත්තා...ඒත් එක්ක මට නින්ද ගියා වෙලාව කීයද කියලා නම් දන්නෙ නෑ මං යීබොගෙ කටහඬ ඇහිලා ඇහැරුනා...ඒත් මං නිදි වගේ අහන් හිටියා....

එයා හිටියෙ මං ළඟ ඉඳගෙන වෙනකොට මගේ අතින් අල්ලන් කියවනවා

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

එයා හිටියෙ මං ළඟ ඉඳගෙන වෙනකොට මගේ අතින් අල්ලන් කියවනවා..

එයා හිටියෙ මං ළඟ ඉඳගෙන වෙනකොට මගේ අතින් අල්ලන් කියවනවා

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

ශාන් මට සමාවෙන්න..මං මේක ගැන කලින් කියන්න හිටියත් මං හිතුවා ඔයාට මේක දරා ගන්න බැරි වෙයි කියලා...මොකද ඔයාට මං මං ගැන ඇත්ත කියද්දි හැසිරුන විදිහට මං බය උනා ඔයා මොනාහරි කර ගනී කියලා..ඒත් කමක් නෑ...ඔයාට මං එක්ක ඉන්න ඕන නෑනෙ...මං හෙටම ඔයාව ආපහු යවනවා...ඔයා මේවට දුක් විදින්න ඕන නෑ....

Hold Me Tight - YizhanМесто, где живут истории. Откройте их для себя