එයා ඇඳුමක් දාන් මං ලඟට ආවා..
මැණික....
එයා මගෙ කොන්ඩෙ අල්ලන ගමන් අමුතු විදියට කතා කරා...මට බය හිතුනා..
ඇයි...
ඔයා ලැහැස්තියි නේද...පනිශ්මනට් එකට...
පනිශ්මනට්..මොන...
ඔයා මෙච්චර කල් මාව මඟ ඇරියට...අර මනුස්සයා එක්ක....
අනේ..මං ඉතින්....අනේහ්...මට බෑ...මං යනවා නිදා ගන්න...
මං එයාගේ රූම් එකෙන් එලියට දුන්න හදනවත් එක්කම එයා දොර ලොක් කරලා මාව උස්සලා එයාගේ උරහිස උඩ තියාගෙන පස්සට හයියෙන් තඩි බෑවා...
ආහ්....ආ..හ්...යීබො...මෝඩයා..
එයා මාව ඇඳ උඩින් තිබ්බා...
තියලා එයා ඇඳට නැගලා ඇඳේ හාන්සි උනා...කාමරේ ලයිට් ඕෆ් කරපු හින්දා තිබ්බෙ ලෑම්ප් එකේ එලිය විතරයි...මං එයාගේ මූන දිහා බලන් හිටියා..එයා මුකුත්ම කරන්නෙ නෑ..මගෙන් ඈතට වෙලා නිදා ගෙන ඉන්නවා...එයා මට මේකටද එන්න කිව්වෙ....
යීබො...
මං රෝල් වෙලා එයා ලඟට ගියා...වෙනදා මං වෙනුවෙන් කොට්ටයක් වෙන එයාගේ අත එයා අද මට දුන්නෙ නෑ...අනේ එයා තරහා වෙලාද...මට දුක හිතුනා...
YOU ARE READING
Hold Me Tight - Yizhan
Fanfictionමටත් පුලුවන් උනානම් ගහෙන් ගෙඩි එන්නා වගේ උඹට ආදරෙයි කියන්න...උඹ අදටත් මං ළඟ...... _...යීබො..._