Chapter 24🍁

206 51 10
                                    

මොනාද ඔයා කියන්නෙ යීබො..

සීයා එයාගෙ උරහිසෙන් අල්ලගෙන ඇහුවා..එයා එහාට උනා...

ඔව් මම තමා වන්ග්ගෙ එකම පුතා වන්ග් යීබෝ...ඇයි මොකද බය උනාද...කම්පැණිය නැති වෙයි කියලා...ම්ම්..

මොනාද යීබො ඔයා මේ කියවන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මොනාද යීබො ඔයා මේ කියවන්නෙ...

මං යීබොගෙ අතින් අල්ලගෙන එයාගෙන් එහෙම ඇහුවෙ එයා ඊළඟට මොනා කියයිද කියලා දන්නෙ නැති හින්දා....

අයින් වෙනවා....

යීබො....

එයා මාව අහකට කෙරුවා..

තමුන්ට ඕන මගේ තාත්තා අමාරුවෙන් පටන් ගත්තු කම්පැණිය තමන්ගෙ අයට දීලා දාන්න නේද..ඒකනෙ අපිව මරලා දාන්න හැදුවෙ නේද...ආ...

යීබො..පුතේ ඔයා මේ මොනාද කියන්නෙ...එහෙම දෙයක් මගේ හිතේ කොහෙවත් තිබ්බෙ නෑ....

සීයා පපුවත් අල්ලගෙන පුටුවෙන් ඉඳ ගත්තා...

යීබො ඔයා මොනාද මේ කියන්නෙ...

ඔයත් එහාට වෙනවා...තමුන් එතකොට දැන් ඇත්තම උරුමක්කාරයා වෙනවා නේද...දැන් මාව ඕන නෑනෙ නේද...ආ...

යීබො මොනාද ඔයා කියන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යීබො මොනාද ඔයා කියන්නෙ..ඔයාට ඕන දෙයක් ඔයා ගන්න මට ඕන නෑ මේ දේපල තියා සත පහක්වත්...

Hold Me Tight - YizhanWhere stories live. Discover now