Chapter 14🍁

254 60 6
                                    

මං මේස උඩ තිබ්බ වයින් ටික ටික ග්ලාස් එකට දාන් බොන්න ගත්තා...

මං මේස උඩ තිබ්බ වයින් ටික ටික ග්ලාස් එකට දාන් බොන්න ගත්තා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

ශාන්..වැඩිය බොන්න එපා...

ජූන් එහෙම කිව්වෙ මට වැඩිය ඔව්වා බොන්න බැරි නිසා...

ජූන් එහෙම කිව්වෙ මට වැඩිය ඔව්වා බොන්න බැරි නිසා

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

හරි හරි.....

මං හරි කිව්වත් මං හිටියෙ දැනටමත් ටිකක් වෙරි වෙලා..

ටික වෙලාවකට පස්සෙ....

ශාන්...නැගිටින්න...අපි යමු...මං ඔයාව ඩ්‍රොප් කරන් යන්නම්...

ඔයාට පුලුවන් නම් මට මෙහෙ රූම් එකක් අරං දෙන්න..හෙට උදේම මම යන්නම්.. මටදැන් යන්න බෑ..මට මහන්සී...

මං ජූන්ට එහෙම කිව්වෙ යීබොගෙ ගෙදරට ගිහින් දාන්න කියන්න බැරි නිසා....

හරි...කෝ එන්න යමු...

එයා මගේ අත අරං එයාගේ උරහිසට උඩින් දා ගත්තා...

එයා මාව රූම් එකකට එක්කන් ගියා...

ශාන් ඔයා උදේ ගෙදර ගිහින් මට කෝල් එකක් දෙන්න හරිද...

හ්ම්..

මං නිදිමතේ කියෙව්වා...

දොර අරින්න එපා හරිද කවුරුත් කතා කරාට....මං යන්න ඕන වැදගත් වැඩක් තියනවා..නැත්තම් මං ඔයාව තනියම දාලා යන්නෙ නෑ...

Hold Me Tight - YizhanDonde viven las historias. Descúbrelo ahora