සේහුන් මෙයාව රූම් එකට එක්කන් යන්න...
එයා එහෙම කියලා ආයෙමත් එයාගේ වැඩේ කරන්න ගත්තා...එයාගේ ඇස් වල එක කඳුළක් මං දැක්කෙ නෑ...එයාට මං ගැන කිසි අනුකම්පාවක් නෑ..ඔව් ඉතින් එයාට මං කවුද..සල්ලි නෑ කාත් කවුරුත් නෑ....
මං එහෙම හිතද්දි සේහුන් ඇවිත් මගේ අතින් අල්ල ගත්තා...
මාව අල්ලන්න එපා..මට පුලුවන් ඇවිදන් යන්න...
මං එහෙම කියලා රූම් එකට ඇවිත් දොර වහ ගත්තා...යීබො අනිවාරෙන් දොර ළඟ සේහුන්ව තියලා ඇති....
මං දොර ඇතුලෙන් ලොක් කරා...ලොක් කරලා නාන්න ගියා...බාත් ටබ් එකට බැහැලා කල්පනා කරන්න ගත්තා...
අම්මේ...මට මේ මොනාද වෙන්නෙ කියලා හිතා ගන්න බෑ...අම්මෙ මාවත් එක්ක යන්නකො...අම්මෙ මට ජීවත් වෙන්න අමාරුයි...මට මෙහෙම ඉන්න බෑ...
මං අඬන්න ගත්තා....මං නින්ද ගියා...
එකපාරටම මං වතුරකට වැටුනා...හරියටම පතුල නොපෙනෙන ලොකු ආගාදයක්...මුහුදක් ද මොකක්ද කියලා හිතා ගන්න බැරි උනා....
BẠN ĐANG ĐỌC
Hold Me Tight - Yizhan
Fanfictionමටත් පුලුවන් උනානම් ගහෙන් ගෙඩි එන්නා වගේ උඹට ආදරෙයි කියන්න...උඹ අදටත් මං ළඟ...... _...යීබො..._