Chapter 21🍁

220 51 10
                                    

වතුර හින්දා මගේ මුලු ඇඟම දැවිල්ල අල්ලන්න ගද්දි මං යීබොගෙ උරහිස් වල එල්ලිලා කෙඳිරි ගෑවා...

මට ඇති මට යන්න ඕන...

මං කිව්වා...

එයා ඇහුනෙ නෑ වගේ මාව පිරිසිදු කරන්න ගත්තා....මට නින්ද ගියාද සිහි නැති උනාද දන්නෙ නෑ....මං නැගිටිද්දි එළිය වැටිලා තිබ්බා..

මං එහෙමම ඇස් ලාවට ඇරගෙන මගේ ෆෝන් එක අරන් වෙලාව බැලුවා...

දෙයියනේ හවස් වෙන්නත් ලඟයි තුනත් පහු වෙලා...ජූන්ගෙන් මැසේජ් ගොඩක් ඇවිත්....

මං නැගිටලා ඇඳේ හේත්තු වෙන්නම් කියලා හිතාගෙන ඔලුව ඉස්සුවා...

ආහ්.....

මට කෑ ගැස්සුනා...ඒ සද්දෙට යීබො දුවගෙන ආවා....

මැණික ඔයා නැගිට්ටද...

මැණික ඔයා නැගිට්ටද

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

මැණික..මං ඉතින් කියන්නෙ නෑ...

මං හිතින් හිතුවා...

මං සද්ද නැතුව හිටියා...

මං නැගිටලා යන්න හැදුවා...

මට බෑ..මට මගේ කකුල් පණ නෑ තාම වෙවුලනවා....

මාව වැටෙන්න ගියා...

ශාන්...

එයා මාව අල්ල ගත්තා...

මං එයාව එහාට තල්ලු කරා...

ඔයා මාව අල්ලන්න එපා..මට පුලුවන් තනියම යන්න...

මං එහෙම කියලා බිත්තිය අල්ලගෙන බාත් රූම් එකට ගියා...

දෙයියනේ...

මං දැක්කා මගේ ඇඟ කණ්නාඩියෙන්...මගෙ ඇඟ පුරා තිබ්බෙ යීබොගෙ දත් පාරවලුයි හිකීස් ගොඩකුයි අත් දෙකේම එයා තදින් අල්ලපුවගෙ පාරයි..බෙල්ල මිරිකුව එකේ පාරයි...මගේ ඇඟ ගන්න දෙයක් නෑ..මං කොහොමද මෙහෙම එලියටවත් යන්නෙ....

Hold Me Tight - YizhanМесто, где живут истории. Откройте их для себя