Chapter 10🍁

343 56 11
                                    

එයා බ්‍රෙක්ෆ්ස්ට් හදන්න ගියා...එයා යද්දි මගේ නලලට කිස් එකකුත් දීලමයි ගියෙ...

මං එයාගේ ෂර්ට් එක ඇදන් අමාරුවෙම් පහලට ගියා...එයාගේ ෂර්ට් මට ගොඩක් ලොකුයි බාච්චු වගේ...

මං ගිහින් පිටිපස්සෙන් එයාව බදා ගත්තා..

මැණික....

හ්ම්...

කෝ බලන්න ඇගත් රස්නෙද මංදා...

නෑ...

නෑ නෙවේ මෙහෙ එනවා පණ්ඩිත නොවී...

එයා මාව ළඟට ඇදලා අරං උස්සලා පැන්ට්‍රි ටොප් එක උඩ ඉන්දුවා

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

එයා මාව ළඟට ඇදලා අරං උස්සලා පැන්ට්‍රි ටොප් එක උඩ ඉන්දුවා...

කට නම් තියනවා ඇඟ නැති උනාට...

එයා එහෙම කියලා මගේ නිකටෙ තියන මෝල් එක උඩින් ඇඟිල්ලක් තිබ්බා...

මිස්ටර් වන්ග් යීබො...

මං කතා කෙරුවා..මට ඕන උනේ එයාව පොඩ්ඩක් තරහා ගස්සන්න...

ම්ම්ම්....මොකක්ද කිව්වෙ....

එයා මගේ ඇස් දිහා එක එල්ලේ බලන් ඇහුවා...

අනේ මාව ඉටිපන්දමක් වගේ දිය වෙන්න එන්නෙ....එයාගේ ඇස්....බයත් හිතෙනවා....

හබී...කියලනෙ මං කිව්වෙ...

ම්ම්...

ම්ම්

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.
Hold Me Tight - YizhanМесто, где живут истории. Откройте их для себя