අපි දෙන්න හිටියෙ එයාගේ ඇඳ උඩ....එයා මාව කිස් කරනවා...
ඒත්....
හැමතිස්සෙම මට ඒත් කියලා ප්‍රශ්නාර්ථයක් ඉතුරු වෙනවා..මොකද....යීබොව මං තාම හරියටම දන්නෙ නෑ..එයා එක එක වෙලාවට එක එක විදිහයි...
මං එහෙම හිතලා ඒ එක්කම එයාව නැවැත්තුවා...
ඇයි...
එයා ඇහුවා..
නෑ...මට එයාගෙන් මුකුත් අහන්නත් බෑ...මුකුත් කියන්නත් බෑ....
නැහැ.....
එයා මගේ නලලට හාදුවක් දීලා මගේ බෙල්ල දිගේ හාදු ගොඩක් තිබ්බා....ටිකෙන් ටික පල්ලෙහාට පල්ලෙහාට එයා කිස් කරන් යද්දි මටත් නොදැනිම මට කෙඳිරි ගෑවුනා...එයාගේ කොන්ඩෙ අත් දෙකෙන්ම උඩට ඇද්දා....එයා ඒත් නැවැත්තුවෙ නෑ...මගේ ඇඳුම් එකින් එක ගැලෙව්වා....
යී....හ්...බෝ...
මට කෑ ගැස්සුනා...එයා මගේ ඉන පුරා හාදු තියන්න ගද්දි මට ඒ හරිය කිචි හන්දමද මංදා මං කෑ ගැහුවා..
එයා මගෙ ඇඟ උඩ ඉඳ ගෙනම ඉස්සිලා එයාගේ ෂර්ට් එක ගලවලා විසික් කරා....
එයාගේ ඇඟ...සුදුම සුදුයි....සික්ස් පැක්....ආව්....මං එයාගේ ඇඟ ඇල්ලුවා.....
මං නැගිටලා එයාගෙ බෙල්ලෙ ඉඳලා කිස් කරන්න ගත්තා....මට ඉවසන්න බැරි උනා....එයා ළඟ සුවඳයි.....හැමදාම එයාගේ සුවඳ මං ළඟින් එනවනම්...මං හරි කැමතී....
එයා මාව අල්ල ගත්තා....මගේ ඇස් දිහා බැලුවා
දැන් නම් මට බය හිතීගෙන එන්නෙ...එයාගේ බෙල්ල වටේට දාඩියත් දාන්න අරං.....
මගේ පපුව වේගෙන් ගැහෙන්න අරං..නිකම් පිට් එකට වගේ.....
එයා මගේ ඇඳුම් සේරම ගැලෙව්වා...අනේ දෙවියනේ මේ ළමයා හෙලුවෙන්...මේ ළමයාට ලැජ්ජා හිතිලා...හාට්ටුව පුපුරන්න වගේ....
VOUS LISEZ
Hold Me Tight - Yizhan
Fanfictionමටත් පුලුවන් උනානම් ගහෙන් ගෙඩි එන්නා වගේ උඹට ආදරෙයි කියන්න...උඹ අදටත් මං ළඟ...... _...යීබො..._