Chapter 31🍁

299 53 17
                                    

Zhan P.O.V

මං උන්නෙ පොතක් බල බල...ඒත් එක්කම මට හිතුනා ඉන්ස්ටර් වලට යන්න....ඒකෙ ඉද්දි තමයි මං අහම්බෙන් ශින්ගෙයි යීබොගෙයි ෆොටෝස් දැක්කෙ...ඒකෙ කැප්ශන් එකේ තිබ්බෙ ළඟදිම එයාලා මැරි කරනවා කියලා...

එහෙම කොහොමද එයා වෙන කාවවත් මැරි කරන්නෙ....මං මෙච්චර කැප කිරීම් කරේ එයාව ඒකිට දෙන්නද....අනික මට දරුවෙකුත් දීලා එයා මෙතන වෙන එකියක්ව පටලව ගන්න...

මං යක්සාවේස උනා....කලබලේ වැඩිකමට මං එහෙට යන්න ෆ්ලයිට් එක බුක් කරා....

අන්තිමට මං එහෙට ගියා....

ඒත් එක්කම එයාර්පෝට් එකෙන් මං ටැක්සියක් අර ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒත් එක්කම එයාර්පෝට් එකෙන් මං ටැක්සියක් අර ගත්තා...මං ඇඩ්‍රස් එක දීලා යං කිව්වා....මට තේරුනා ඒ මිනිහා යන පාර වෙනස් කියලා....

මේ ඔයා කොහෙද යන්නෙ....

ඒ මිනිහා උත්තර දුන්නෙ නෑ....

නවත්තනවා වාහනේ...

ඌ ඒත් ගනන් ගත්තෙ නෑ...ඒත් එක්කම ඉස්සරහින් තව කෙනෙක් වාහනේට නැගලා මගේ බෙල්ලට පිහියක් තිබ්බා....

ඇත්තටම මට දඟලන්න බෑ...මට බයයි එයාලා මගේ කුසේ ඉන්න දරුවා ගැන දැන ගනී කියලා..මං දන්නෙ නෑ මෙයාලා කාගෙ වැඩකට මෙහෙම කරනවද කියලා....

ඒත් එක්කම මාව උන්ගෙ බොස් ලඟට එක්කන් ගියා...

ඒ වෙන කවුරුත් නෙවේ ශින්ගෙ තාත්තා....

ඌ මාව යීබොගෙ සේරම දේවල් ගන්න පාවිච්චි කරන්න හැදුවා...

යීබොට වෙඩි වදින්න හේතුව මං ආපු එක.....යීබොගෙ ප්ලෑන් එක විනාස උනෙත් මං හින්දා...

එයා මගේ අත් දෙක උඩ හිටියෙ...ලේ හැම තැනම.....මට කියා ගන්න දෙයක් නෑ....

Hold Me Tight - YizhanWhere stories live. Discover now