Chapter 15🍁

272 60 4
                                    

මං හිටියෙ ජූන් දුන්න මාලෙ හොය හොය..

කරුවලේ එකපාරටම සරස් ගාලා සද්දයක් ඇහුනා...

කවුද...

මං කතා කරා...

ඒත් එක්කම පොඩි එළියකින් යීබොගෙ මූණ පෙනුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඒත් එක්කම පොඩි එළියකින් යීබොගෙ මූණ පෙනුණා..ඒ ඇස් රතු වෙලා...එයා අඬලද...ඒක වෙන්න බෑ..එයා මොකටද අඬන්නෙ..මෙතන අඬන්න ඕන මමනෙ...

ඔයා තාම හොයන්නෙ අරූ දුන්න මාලෙද...ම්ම්..

ඔව් ඇයි මොකද...

ඔව් ඇයි මොකද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

හහ්..හහ් හහ්හ්...ඒක ඔච්චර වටිනවද..ම්ම්..

ඔයාට ඒකෙන් වැඩක් නෑනෙ....අනික ඔයා හිතන දෙයක් අපි අතරෙ නෑ..

ම්ම්ම්..මොනාද නැත්තෙ...සම්බන්ධයක් ද..ම්ම්ම්...මං එද්දින් ඒ මිනිහා එක්ක නිදා ගන්න යන්න ගියෙ...ම්ම්..ඇයි දුකද මං එතනට ඇවිත් ඔය දෙන්නට ඩිස්ටර්බ් කරලා ඔයාගේ ආසාව නැති කරපු එකට....ම්ම්ම්...ඔයාට ඕන උනේ එයා එක්ක..

ඇති යීබො...හොඳටම ඇති..ඔයා කටට එන ඔක්කොම කියවන්න ලැහැස්ති වෙන්න එපා හරිද..ඔයාට බෑ දැකපු දේවල් වලින් මට ඔහොම කතා කියන්න...

ම්ම්..එතකොට මං දැකපුවා බොරුද..මගේ ඇස් මට බොරු කරාද..මං එද්දි ඌ තමුසෙගෙ ඇඳුම ගලව ගලව නෙවේද හිටියෙ...ම්ම්ම්..

Hold Me Tight - YizhanWhere stories live. Discover now